මං පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තේ නෑ.. මං තාමත් ශ‍්‍රීලනිපයේ..- මහින්ද

December 23, 2018 at 10:26 pm | lanka C news
මං පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තේ නෑ.. මං තාමත් ශ‍්‍රීලනිපයේ..- මහින්ද

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්‍ෂයේ සාමාජිකත්වය තමන් ලබා ගත්තේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

සති අන්ත පුවත් පතක් වෙත ඒ මහතා සදහන් කරන්නේ ඒ සදහා අයදුම් පත‍්‍රය පමණක් යොමු කර ඇති බවය.

තමන් තව දුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙකු ලෙස සිටින බවද රාජපක්‍ෂ මහතා එහිදී සදහන් කර ඇත.

එමෙන්ම තමන් ශ‍්‍රීලනිප උපදේශකයෙක් ලෙස කටයුතු කරන්නේ යයිද ඒ මහතා වැඩි දුරටත් පවසා තිබේ.

109 views

16 Comments to “මං පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තේ නෑ.. මං තාමත් ශ‍්‍රීලනිපයේ..- මහින්ද”

  1. wimal S says:

    Rata Wenuwen ..Rate Bayyan Rawattuwata Kamak Naha ..obathuma Rawatenne Nathuwa ..
    Pohittuwen (Sorry Sorry Sandhanayen) Eeeelanga podu apekshaka Pol Piththak Kiyala Aranchiy Apita

  2. Porliment says:

    Onna Man Pohottuwath Wisiuruwa

    Siraaa..

  3. Janaka from Matara says:

    ලැජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ඉහලය් නොවැ !

  4. parakum says:

    Can you believe this man, people must recognise what a liar he is. The main reason that he want to grab power is not for the sake of the country, but to save his Kith & Kin from wearing Jumpers in the near future.

Main News