මං ප්රතිකාර ගන්න සිංගප්පූරු ගියේ ලංකාවේ හූනියම්, කටු ගැසීම්, තෙලේ බැදීම් කල නිසා..
August 31, 2017 at 10:00 am | lanka C news
තමනට ඇතිවූ හෘදයාබාධය සදහා මෙරට රෝහලක ප්රතිකාර නොගෙන විදෙස්ගත වූයේ අගමැතිවරයාගේ උපදෙස් පරිදි බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
තමනට එරෙහිව හූනියම් කිරීම්, කටු ගැසීම්, තෙලේ දමා බැදීම් සිදු කල නිසාද මෙම තීරණය ගත් බව ඇමතිවරයා සදහන් කලේය.