‘මං *** උනා..’ රන්ජන්-හිරුණිකා තවත් හඬපටයක් අන්තර්ජාලයේ..

January 22, 2020 at 12:02 am | lanka C news
‘මං *** උනා..’ රන්ජන්-හිරුණිකා තවත් හඬපටයක් අන්තර්ජාලයේ..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා අතර යයි කියන තවත් දුරකථන සංවාදයක හඬපටයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.

එම හඬ පටයේද ඉතා අසභ්‍ය වචන රාශියක් භාවිත කරයි.

කෙසේ වෙතත් හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය සදහන් කරන්නේ හඬබට සංස්කරණය කර තමනට අපහාස කර ඇති බවය.

අදාල හඬපටය ඇතත් එය පල නොකරන්නේ පල කල නොහැකි මට්ටම් පහත් පෙලේ සාකච්චාවක් බැවිනි. එය ඔබට සමාජ ජාලවල ස්ථිරවම හමුවනු ඇත. 

368 views

21 Comments to “‘මං *** උනා..’ රන්ජන්-හිරුණිකා තවත් හඬපටයක් අන්තර්ජාලයේ..”

  1. Ann says:

    mewwa iraj and reno ge wada….dumindaya eliyata da ganna thamai okkoma wali kannee…thu nodakin

  2. චමත් says:

    Please upload karanna ..සාමාන්‍ය ජනතාව මේව දැන ගත යුතුයි

  3. සකලබුජං says:

    පස්ස හොඳයි කීවත් වැරදියි
    හොස්ස හොඳයි කීවත් වැරදියි
    එනිසා නංගියෙ මල්ලියේ පවසමි
    දෙපසම හොඳය කියා

Main News