මං මධුෂ්ගේ පියාගේ මල ගෙදරට ගියා.. මධුෂ්ගෙ මල ගෙදරටත් යනවා..- නිරෝෂන් පේ‍්‍රමරත්න
February 9, 2019 at 10:40 am | lanka C news
මාකදුරේ මධුෂ්ගේ පියාගේ මල ගෙදරටය තමන් සමභාගී වූ බවත් මධුෂ් මිය ගියහොත් ඔහුගේ මල ගෙදරටද තමන් යන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා පවසයි.
මල ගෙදරට ගියේ තම මනුස්සකමට බවත් එසේ නැතිව තමන් ඩුබායි පාටියට නොගිය බවත් මන්ත්‍රීවරයා කියයි.
පාතාල වැඩ මධුෂ්ගේ දෙයක් මනුස්සකම මගේ වැඩක් යයිද පේ‍්‍රමරත්න මහතා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.
බත්තරමුල්ලේ තමන් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත්තේ ලංකා බැංකුවෙන් ගත් ණය මුදලකින් බවත් ගොඩනැගිල්ල කුලී පදනමට ගත් එකක් බවත් ඔහු සදහන් කලේය.
මධුෂ් රකින්න හෝ පෝෂණය කිරීමට තමනට උවමනාවක් නැති බවත් මධුෂ් නාර්මානය කලේ ජනතා විමුක්ති පෙරමුණ විසින් බවත් මන්ත්‍රීවරයා තව දුරටත් කියා සිටියේය.
පාර්ලිමේන්තු කතාව.. දිනය 2019.02.08
Gepostet von Niroshan Premarathne am Freitag, 8. Februar 2019
මනුස්සකම කොහෙද බං හොයන්නේ? ඩොලරයට යට වෙලා…මුන් රෙදි අදින්නේ නිරෝෂලා වගේ උන් රෙදි අදිනවා දැකලා ඒකට ඉරිසියාවේ. නැතිනම් වහගන්න විලිලජ්ජාවක් තියෙන නිසා. කව්ද බං මුකර්ජියා. ඌත් රෙදි අදින එකෙක් නෙවෙයි යකෝ.