මං මුදල් නැති මුදල් ඇමති….- බැසිල්

August 2, 2021 at 12:02 am | lanka C news
මං මුදල් නැති මුදල් ඇමති….- බැසිල්

තමන් මුදල් නැති මුදල් ඇමතිවරයෙක් බවත් තමන්ගෙන් ණය ඉල්ලන්න හෝ ණය කපා හරින්න කියන්න එපා ඇයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇති සංචාරක ව්‍යාපාරය නැවත ගොඩනැගීම පිළිබඳ පැවති සාකච්ඡාවක් ආරම්භ කරමිනි.

කොරෝනා වසංගතය හමුවේ බිඳ වැටී ඇති කර්මාන්තයේ නැවත ගොඩනැගීම සඳහා සංචාරක ව්‍යාපාරයේ නිරත වන පිරිසක් සමග මෙම සාකච්ඡාව පැවැත් වී තිබිණි.

40,645 views

19 Comments to “මං මුදල් නැති මුදල් ඇමති….- බැසිල්”

  1. රජරට බයියා says:

    ඇමතිතුමා, අපි කොහොමහරි රට ගොඩ දාමු. බැහැ කියලා දෙයක් නෑ. කල නොහැක්කක් නොමැත(Nothing is impossible). අධික හා අනවශ්‍ය වියදම්, සුදු අලි මොනවාද කියලා හොදට හොයල බලලා වැඩකරමු.

  2. Dp says:

    බැසිල් ගැන විශ්වාසයක් නම් නෑ.. ඒත් එතුමාට ගරු කරනවා රටේ මුදල් ලොකු ප්‍රශ්නයක් ඒ වගේම මුදල් අර්බුදයක් තියෙන වෙලාවක මේක භාරගත්තට. ක්‍රිකට් වැටිලා තිබ්බා වෙලාවේ මෙහෙලට ගන්න කිව්වම වෙලා නෑ කියලා මග හැරියා.. කුහකයා

  3. Susantha says:

    හිටපු මුදල් ඇමතියා ඔක්කොම විනාස කරලා නේද සෑර්

  4. KG says:

    Basil fail da??

  5. චන්ද දායක says:

    එයත් ෆේල් ………ඊ ලඟට ?

  6. sira says:

    ගෙනිච්ච සල්ලි ටිකක් ආපහු ගෙනල්ල වැඩේ කරමු, මදි නම් අයියගෙනුයි, එයාගේ පවුලෙනුත් ඉල්ලා ගන්න බැරිය, අනික පස්සේ 10 %, 30% කරලා අයෙමත් ගන්න බැරිය

  7. Hari says:

    බැරි වැඩ නොකරන් අබරෝ, බැරිනම් අපිට දෙන්න කිවුවේ මහින්ද රාජපක්ෂ

Main News