මං මෙතන ඉදල වැඩක් නෑ..- ජනපති කියයි.. ඇමති මංගල ජනපතිගෙන් සමාව ගනී..

July 22, 2018 at 10:00 am | lanka C news
මං මෙතන ඉදල වැඩක් නෑ..- ජනපති කියයි.. ඇමති මංගල ජනපතිගෙන් සමාව ගනී..

පසුගිය සතියේදීදී පැවති කැබිනට් මණ්ඩලයේදී මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් සමාව ගෙන තිබේ.

ඉන්දන මිල වැඩි කිරීම තමන් නිවැරදි ලෙස දැනුවත් කලේ නැති බවට ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයේදී පැවසූ පසු ඇමති මංගල විසින් ඒ සම්බන්දයෙන් සමාව ගෙන ඇත.

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් තමන් දැනුවත් කරන ලද්දේ පෙට්‍රල් රුපියල් 04කින් හා ඩීසල් රුපියල් 06කින් වැඩි කරන බව වුවත් පසුව රුපියල් 06කින් හා 09කින් වැඩි කර ඇති බව පවසා ඇති ජනාධිපතිවරයා තමන් රටේ ජනාධිපති ලෙස මේවා නොදන්නේ නම්  ධුරයේ සිටීමෙන් පලක් නැති බවද තදින් පවසා ඇත.

එම අවස්ථාවේදී සමාව ගනිමින් මංගල සමරවීර ඇමතිවරයා සදහන් කර ඇත්තේ එතැනදී තම අමාත්‍යංශය පැත්තෙන් වරදක් වී ඇති බවත් ඊට තමන් කණගාටු වන බවත්ය.

175 views

17 Comments to “මං මෙතන ඉදල වැඩක් නෑ..- ජනපති කියයි.. ඇමති මංගල ජනපතිගෙන් සමාව ගනී..”

  1. Aurora says:

    හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොල විකුණන විටදී, සිංගප්පූරුව හා මලික් / රනිල් අත්සන් කරණ ගිවිසුම වෙලාවේදී පඹයෙක් වගේ ඔහේ බලාගෙන ඉන්න ජනාධිපති කෙනෙක් ඔතැන මොන මලදානෙකට ඉන්නවද කියන කියන එක රටවැසියාට හැමදාම තියනවා.
    දැන් කරන්න තියෙන්නේ 2019 ජනවාරි 9 දාට වසර 4 සම්පුර්ණ වූ වහාම ව්‍යවස්ථාව අනුව තියන බලතල අනුව ජනාධිපතිවරණය කැඳවන එකයි. ඉතිරි ටික අපි බලාගන්නම්. එහෙම නැතිව කියන කථා, කරණ ක්‍රියා බොරු රඟපෑම් පමණයි.

    • ඔය කියනා එකක්වත් විකුණන්නේ නැත. කරන්නේ බදු දීමකි.
      පර්සි මහේන්ද්‍ර නම් ශ්‍රැන්ගිලා සින්නක්කරම චීනෙට විකුණලා ගාන කපාගත්තා. එයත් පඹයෙක්ද?

  2. David Milli-banda says:

    Rila Natakaya………..

    Bindu saara saha Pina saara
    Bandala gahawuwath akai or gahala bandath akai.

    Ratatama kelawela.

  3. Nihal says:

    go home hitan.
    You are responsible for the desctruction coursed by homo sexual central bank robber rata wickkamasinghe

  4. hoo.m.p. says:

    යූ.එන්.පී.ගල් ඉබ්බා හා බක්කා යනු එකෙකි.ඌ නම් දෙකකින් පෙනී සිටිමින් නපුංශකයින්ගේ මල බුදින්නෙකි.එන ආත්මයේ මල බුදින ඌරෙක් වීමට පෙරුම් පුරන්නෙකි.

    • එකද දෙකද යන්න කෙසේවෙතත් මතුකරන තර්කයන්ට පිළිතුරු දීගත නොහැකිව අවලාද නගන බව පෙනේ.

Main News