මං මේ රටට පහල වූ සෑබෑ දේශපේ‍්‍රමියෙක්..- මංගල

December 16, 2019 at 12:40 pm | lanka C news
මං මේ රටට පහල වූ සෑබෑ දේශපේ‍්‍රමියෙක්..- මංගල

තමන් මෙරට වූ සැබෑ දේශප්‍රේමියෙක් හා සැබෑ බෞද්ධයෙකු බව හිටපු මුදල් ඇමති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කරයි.

තමන් මුදල් ඇමැති ධුරය දරණ සමයේ දී බෞද්ධාගම වෙනුවෙන් මුදල් වෙන් කළ කිසිදු මුදල් ඇමතිවරයෙක් මේ ශ්‍රී ලංකාවේ නැතැයි ද ඔහු සඳහන් කළේය.

මාතර පැවති උත්සවයක් අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.

228 views

40 Comments to “මං මේ රටට පහල වූ සෑබෑ දේශපේ‍්‍රමියෙක්..- මංගල”

  1. රටට වින කරන මොඩ රැල says:

    ඔව් දන්නවා පන්සල් වලට නොවෙයි වෙන්කලේ තමුන්නාන්සේගේ හොරමඩියට කියලා ලැජ්ජ නැතිව මේ මිනිහා කියන බොරු බලපල්ලකො මෙහෙමත් කපටි මොන්ගල් කෙනෙක් ජිවිතේට දැක්කෙ නැහැ

  2. ආදරණීය මාතර ජනතාවෙනි,
    ඊලඟ මැතිවරණයේදී මංගලයාව එලවා දමන්න.
    ඔබට පින්.

  3. Nim says:

    AWA MANGALA
    ADOO MUKA YEN
    KATHA KARAI

  4. Sarath Bulathsinghala says:

    Me deshapremiya Welikadata enakan bala innawa Welikada Samanalayin, samanala divyalokayata geniyanna!

  5. Sarath Bulathsinghala says:

    Very soon people will give the necessary reply to this idiot’s assertion that he is a patriot!

  6. ජඩයා says:

    ඔය පරයා මාතරින් එලවා දමමු චන්ද්‍රිකාගේ රෙද්ද යටට

  7. Parakum says:

    Its this politically biased Bikshu organisations that is destroying the country. MAHA SANGA of Asgiri/ Malwatte chapters should take appropriate measures to distance these politically biased Bikshu organisation from general public.

Main News