මං යන්නේ නෑ.. තාමත් අගමැති මමයි.. ජනාධිපතිට මාව යවන්න බෑ..- රනිල්ගෙන් ජනපතිට ලිපියක්

October 27, 2018 at 6:27 am | lanka C news
මං යන්නේ නෑ.. තාමත් අගමැති මමයි.. ජනාධිපතිට මාව යවන්න බෑ..- රනිල්ගෙන් ජනපතිට ලිපියක්

තමන් තව දුරටත් අගමැති බවත් පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු බවත් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී කියා සිටියේය.

තමන් අගමැති ධුරයේ තව දුරටත් රැදී සිටින බවත් ඔහු සදහන් කරයි.

මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු කියා සිටියේ මෙම ගැටළුව විසදාගත හැක්කේ පාර්ලිමේන්තුවේදී පමණක් බවයි.

මේ බව සදහන් කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජනාධිතිවරයා වෙත ලිපියක්ද යොමු කර ඇත.

11 views

11 Comments to “මං යන්නේ නෑ.. තාමත් අගමැති මමයි.. ජනාධිපතිට මාව යවන්න බෑ..- රනිල්ගෙන් ජනපතිට ලිපියක්”

  1. ජනක says:

    ජනතාවෙනි අරලියගහමන්දිරය වටකරපල්ලා ලයිට් වතුර ඉන්ධන කපපල්ලා ඇතුලේ ඉඳලා එලියට එන දතා සහ සහචරයන් අල්ලා දඩුකදේ ගහපල්ලා .වෙන unp කාරයෝ නෙවෙයි දතා උගේ පුතා මංගල පච රණවක යන එවුන් අල්ලා ගැටගහලා ගෝල්ෆේස් එකට ගෙනෙවූ

    • ජයමල් says:

      ඇයි ඉතින් උබ අනිත් එවුන්ට කියන්නෙ මුලින්ම උබ පලයන්කො. 😀

      • Saumya says:

        ඇයි උඹ රතු තොල් රනියගෙ වහලෙක්ද?

        • CAT says:

          No thieves, no traitors, no interventionists! This time the revolution is for real!
          Mr Ranil your time end .. …We need not want you as our PM any more . Go home
          The most productive thing you can do is relax

    • Amda says:

      ඔහොම තමයි අපේ ඔෆිස් එකෙත් පියන් කෙනෙක් හොරකන් කරල අහුවෙලා අස් කලා..ඒත් ඌ ආයිමත් වැඩට ආවා රස්සාව ඉල්ලගෙන 😀 😀 😀

      පවු ඉතින් කාගෙ උනත් රස්සාවක් නෙ

  2. n.s fasions kurunegala says:

    mata tawa meka winasa karanna diyooooooooooooooooo. – mama madi horakam kala

    • john the baptice says:

      පිට්පොකට් අගමැතිකම දාලා යන්න බැහැ කියන්නේ මන්ද ? නරකද හනුමා යාගය නැවත කලොත්

  3. Nim says:

    BANKU HORA
    APE RATA WEKUNAGENA
    KANNA
    BORU PORA TALK NODAMA,
    WATH KAM RAJA SANTHAKA
    KARAGENA
    JAMPARAYA ADA GENA
    DANGEDEYA TA
    DAKKANNA JANATHAWA BALA SITINAWA.

  4. Samarapala says:

    රනිල් ළග ඉන්න කාටහරි ඔය කෝල් එක ගන්න කියන්න, තව පරක්කු වෙන්න එපා

  5. Nimal R says:

    වහාම මොහුව අත් අඩංගුවට ගණු .

  6. Sarath Bulathsinghala says:

    Can you not remember how you came to become the Prime Minister? Don’t worry – now it is all the way to Deniyaya. If you ask Mahinda he will give you the helicopter. You can take Akila and Sagala free of charge!

Main News