මං යුද්දෙන් 75%ක් ඉවර කලා.. මහින්ද යුද්දෙ කලේ 25%යි…- චන්ද්‍රිකා

September 23, 2017 at 10:30 pm | lanka C news
මං යුද්දෙන් 75%ක් ඉවර කලා.. මහින්ද යුද්දෙ කලේ 25%යි…- චන්ද්‍රිකා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යුද්දයෙන් ඉවර කලේ 25%ක් පමණක් බවත් තමන්ගේ කාලයේදී යුද්දය 75%ක් අවසන් කර තිබූ බවත් හිටපු ජනාධිපතිනී චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ඇය මේ අදහස් පල කලේ ගම්පහ මීරිගමදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් පල කරමිනි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිනියගේ මෙම ප‍්‍රකාශයත් සමග ඇමති සරත් ෆොන්සේකා මහතා විසින් නිතරම පවසන තමන් විසින් යුද්දය ඉවර කලේ යයි යන ප‍්‍රකාශයද අභියෝගයට ලක්වෙයි.

116 views

37 Comments to “මං යුද්දෙන් 75%ක් ඉවර කලා.. මහින්ද යුද්දෙ කලේ 25%යි…- චන්ද්‍රිකා”

  1. Wasantha Raja says:

    Me manussayage kale raten saha hamuda kandawuruwalin 75% k nathiuna. Thawa hitiyanam ratama nathiwenawa. Hondawelawata aurudu 5 iwara wela aine wenna une. Nathnam ithuru 25%th nathi wenawa.

  2. අංජලි says:

    මෙවැනි වැඩකට නැති ගැහැණුන්ගේ ප්‍රකාශ වලට කොමෙන්ට් දාන්න කාලය කා දමන්න එපා මිතුරනේ. චෞර රැජින පොත කියවන්න . යුද්දේ කරපු හැටි එකේ හොදට තියෙනවා. මෙවැනි හිකනල් ගැහැණුන්ගේ කුහක කතා වලට තවත් රැවටෙන්න ලංකාවේ යමක් කමක් දන්නා මිනිස්සු තවම මැරිලා ඉපදුනේ නැහැ.

    • sura says:

      අපිත් මේ කුහක, ඔලමොල ගති ඇති, තුන්කාලේ අම්මණ්ඩිව ඔසවා තබන්න උඩගෙඩි දුන්නා නේද කියල දුකක් දැනෙනවා.

  3. yaldewi says:

    Meya deiyanne kiyala kata wahagena innawanam. Mechchara hariyak me ratata karala thamath madi da manda

  4. podivije says:

    සෝල්හයිමි ලගදි කියලා තිබුනානේ බොමිබෙ වදින කොටත් ‍මහ කොටියත් එක්ක රහස් ගිවිසුමක් තිබුනා කියලා

  5. Raja kollo says:

    අ0ගොඩින් පෑනලා ඈවිල්ලා වගේ අයිත්…

  6. banda says:

    තුන් කාලක් ඉවර කරපු නිසා අපි මෙයාට ” තුන් කාලේ නෝනා ” කියල ජාතික වීර සම්මානයක් දෙමු

    • සයුරී says:

      රැස්වීමට ආවෙත් `තුන් කාලක්’ ගහලද දන්නෙ නැහැ.

  7. තුන්කාලේ නෝනා says:

    පල්ලිය ගිහිල්ලද කප්ප ගත්තේ? නැතිනම් නිකන්ම නැතිවන ලෙඩේ හැදිලද?

Main News