මං රට ගිය කිසිම අවස්ථාවක 10ට වඩා එක්ක ගිහින් නෑ.. හැම තැනකින්ම රටට යමක් ගෙනාවා..- ජනපති

June 26, 2019 at 1:20 pm | lanka C news
මං රට ගිය කිසිම අවස්ථාවක 10ට වඩා එක්ක ගිහින් නෑ.. හැම තැනකින්ම රටට යමක් ගෙනාවා..- ජනපති

තම විදේශ සංචාර පිළිබඳව වැරදි ප්‍රවෘත්ති පළවෙන බවත් තමන් එක්වූ සෑම විදේශ සංචාරයක්ම තමන්ට ලැබුණ ආරධනා බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“මගේ විදේශ සංචාර පිළිබඳව වැරදි ප්‍රවෘත්ති පළවෙනවා. මම විදේශ සංචාර යනකොට පසුගිය අවුරුදු 4 හමාරක කාලය තුළ කිසිම අවස්ථාවක 10 දෙනෙකුට වඩා අරගෙන ගිහින් නෑ.

වැඩිම ගණන 10ක්. තජිකිස්ථානයේ සමුළුවට මමත් එක්ක ගියේ ආණ්ඩුකාරවරු දෙන්නෙකුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුයි. උදේ කියනවා 50ක නියෝජිත පිරිසක් එනවා කියලා.

සමහර රේඩියෝ පුනපුනා කියනවා. මම දන්නවා හදලා දුන්න තැනත්. ඔහේ කියනවා. අඩුම තරමින් මගේ මාධ්‍ය ඒකකයෙන්වත් අහන්නේ නෑ.

මගේ මුළු නිලකාලය තුළ මම ඉල්ලලා හෝ මගේ පුද්ගලික උවමනාවකට මම ගිහින් නෑ. හැම එකක්ම මට ලැබුණ ආරාධනා. එහේ ගියාම මම ඉන්න හෝටලයත් නිකම් දෙන්නේ.

ජාත්‍යන්තර සමුළුවලට ආරාධනා කළාම ශ්‍රී ලංකාව කියලා නම ගහලා තිබෙනවා. ගියේ නැත්නම් පුටුව හිස්. මම යන හැම සමුළුවකින්ම රටට යමක් ගෙනත් තිබෙනවා.”

– ada

17 views

13 Comments to “මං රට ගිය කිසිම අවස්ථාවක 10ට වඩා එක්ක ගිහින් නෑ.. හැම තැනකින්ම රටට යමක් ගෙනාවා..- ජනපති”

  1. UD says:

    මොනා කරන්නද? දෙකයි පනහේ නායකයෙක් නොවැ අපිට ඉන්නේ…

  2. කොලුවා says:

    ගියා… ගියා….ගියා….ගියා… ආදා ඉදලම ඒක නම් හරියටම ගියා. මොනවද යකෝ ඉතිං ඔය ගිහිං ගෙනාවයි කියන අම්මගෙ බඩ මාලුව ? ඔය ගියයි කියන ගණං මිමි නම් අපිට කියන්න එන්න එපා ඒවනම් සේරම ඇත්ත.ජනාධිපති වෙච්ච ගමං එකෙකුටවත් යන්න නොදී එයාපෝට් එක වහනවයි කියපු වාහෙ ඒ අනිත් අතට ඔය ගූ කටින්ම එමෙ කියන්න මට මොලේ අමාරුවක් තියෙනවද කියල අහපු එකානේ. තූ නොදකිං මතක් වෙනකොට

  3. 77 UNP says:

    රටම දනී, මම නොදනී.

  4. Gayantha says:

    ටොපි චොකලට් ගෙනාපුවා වෙන්න ඇති කියනවා ඇත්තේ.

    • ranil says:

      ඇයි චීස් සුවඳ විලවුන් ඩුබායි වලින් රත‍්‍ර‍න් සාරි එභෙමත් ගේන්න ඇතිනේ

      • Gayantha says:

        ඔව් ඔව් ඒවාත් ඇති. මේ වගේ නට් ලූස් පොරක් දැක්කමයි බන්.

  5. Bold Citizen says:

    With the hidden agenda to get a second term, he behaved so badly and got his good name destroyed all by himself..

  6. Samayama says:

    There is no end to gon talks.

  7. one shot says:

    ප්ලේන් එකේ දීපු කජු බල්ලෙකුට කන්න බෑ,,,,,,,,,

  8. Parakum says:

    Next invitation will be from BALUKISTAN.

  9. Open mind says:

    UNO පුතා එහෙම ගියේ…..මතක නැති ව ඇති….කමක් නැහැ. පවු නේද?

  10. Mangala says:

    Genawa nambuwa anda golu bihirihatana dompe giya wage.

Main News