‘මං රට හදන්නම්.. ඔබ දේශපාලනය කරන්න..’ ජනපති ගෝටාභය අගමැති මහින්දට කියයි..
June 19, 2020 at 10:32 pm | lanka C news
‘මහින්ද අයියා දේශපාලනය කරන්න. මම රට හදන්නම්. වැඩ කරන්නම්’ කියා තම සහෝදරයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට පවසා ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එම කාර්ය තමන්ට ද ඉතා පහසු බව ද අගමැතිවරයා සඳහන් කළේ ය.
ජනාධිපතිතුමන් උදෑසන ආරම්භ වූ තැන් පටන් මධ්‍යම රාත්‍රී 11-12 පමණ වන තෙක් රට වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.
මධ්‍යම අධිවේගී මාර්ගය නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් පසු අලවුවේදී පැවති ජනහමුවක් අමතමින් අගමැතිවරයා මෙම අදහස් පල කලේය.
I am sure the old man supposed to leave politics and give opportunity to the leaned and brave young generation.
මොකක්ද බොල ඒ හතරබීරී කතාව, එතකොට දේශපාලන තන්ත්රයේ කොටසක් නෙමෙද රට හදන එක ? දැනුයි දන්නේ ? බයියන්ටම හොද අයියයි ,මල්ලියි.😂😂😂
පාලනය මධ්‍යගත නොවී විමධ්‍යගත කිරීමයි ඒකෙ තේරුම.ඒ දෙදෙනා පමණක් නොව රට වැසියන් වන අපද ඊට දායක විය යුතුයි.ඔබත් දායක වන්නේ නම් මැනවි.
Mara. ..Pada show drama. . Me gon athal hondai bath kana mee haraak ta = Baiyanta. …
Raspat Sirrrr..😂
ටිකක් “පරස්පරයි” වගේ.. මොකද ලංකාවෙ දේශපාළනයම තමා රට නොදියුනුවෙන්න තියෙන ප්‍රධාන භාදකය.
ස්මහරවිට එතුමා ව්‍යංගයෙන් කියන්න ඇත්තෙ රාජ්‍ය පරිපාළනය නිසි මගට ගන්නා කර්තව්‍යට “ඇගිලි ගහන්නැතිව ඉන්න” කියලවෙන්නැති.