මං රනිල් සමගයි.. ආණ්ඩුවට එක් වන්නේ නෑ..- හකීම්

November 7, 2018 at 1:20 pm | lanka C news
මං රනිල් සමගයි.. ආණ්ඩුවට එක් වන්නේ නෑ..- හකීම්

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය නව ආණ්ඩුවට එක් වන්නේ යයි පලවල වාර්තා බැහැර කරන බව එම පක්‍ෂ නායක රවුෆ් හකීම් මහතා පවසයි.

නව අගමැතිවරයා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන තෙක් එම පත් කිරීම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී යයි .ම ස්තාවරයේ තව දුරටත් සිටින බව ඔහු සදහන් කරයි.

හකීම් මහතා මෙම අදහස් පල කර ඇත්තේ සිය ට්විටර් ගිණුමේ සටහක් තබමිනි.

45 views

21 Comments to “මං රනිල් සමගයි.. ආණ්ඩුවට එක් වන්නේ නෑ..- හකීම්”

  1. Gorilla says:

    Mahinadalata koka penala anthimata ubata yanna wene mahinda mahathaya gawatamai ballo

  2. pop says:

    ratema inna nithi garuka wiywasthanu kulawama wada karana ekama sath purusaya.

  3. Love nature says:

    සුඛෝපභෝගී වාහනවල ඉදිරිපස ආසනයේ සුරූපී ළඳුන් වාඩි කරවාගෙන පිටුපස අමානුෂික ලෙස හරකුන් සිරකර රැගෙන යෑමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.

    කළුතර දිස්ත්‍රික්කයේ පොලීස් ස්ථාන කීපයකටම ලද තොරතුරු අනුව මෙම අලුත්ම තාලයට හරකුන් හොරෙන් රැගෙන යන්නන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ අරඹා ඇත.

    සුපිරි වාහනවලින් රාත්‍රී කාලයේදී ගවයන් රැගෙන ගිය අවස්ථා කීපයක්ද බදුරලිය, වැලිපැන්න පොලීසිය මඟීන් අනාවරණය කරගෙන සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

    බදුරලිය, පාලින්දනුවර, මෝල්කාව, බුලත්සිංහල, වලල්ලාවිට ආදී ප්‍රදේශවලට දහවල් කාලයේ පැමිණෙන ජාවාරම්කරුවෝ මහා මාර්ග අයිනේ නිවෙස්වල සිටින ගවයන් රැගෙන යෑම කරන බව පොලීසිය කියයි.

    බේරුවල, දර්ගානගරය හා අලුත්ගම ප්‍රදේශවලට මේ ආකාරයට නවීන වාහනවලින් හරකුන් රැගෙන යමින් සිටි පුද්ගලයින් අවස්ථා කීපයකදීම පොලීසිය අත්අඩංගුවට ගත්තද හොර හරක් ජාවාරම නතර වී නැතැයි ගොවීහු කියති.

Main News