මං රහතන් වහන්සේ නමක්.. ඕනෑම ජගතෙක් සිටීනම් එය නැතැයි ඔප්පු කරන්න..- පිටිදුවේ සිරිධම්ම හිමි
March 2, 2017 at 10:10 pm | lanka C news
සිරිධම්මතමන් රහත්තන් වහන්සේ නමත් බවත් එය එසේ නොවේ නම් තමන් හා වාදයට පැමිණෙන ලෙස මෙරට ගිහි පැවිදි ඕනෑම පුද්ගලයෙකුට අභියෝග කරනා බවත් සිරි සදහම් ආශ්රමාධිපති පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියන් පවසයි.
උන් වහන්සේ මේ අභෙියෝගය කරන්නේ අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදා හරිමිනි.
බුදුන් වහන්සේ පවා පමන් බුදු වූ බව පලඹුව පවසනු ලැබුවේ බුදුන් වහන්සේම විසින් බවත් එය සැක කල අය හා වාදයෙන් සැක දුරු කල බවද පවසන එහිමියෝ තමන්ද එහත් පල ලබා ඇති බවත් සැක හැර ගැනීමට කැමති ඕනෑම අයෙකුට වාදයකට පැමිණෙන ලෙස ආරාධනා කරන බවත් උන් වහන්සේ වැඩි දුරටත් කීහ.
Onaama kenek Dharma Maargaye Yanakota Maarayage Balapemata Hasuwee manmula wenawa … Meyatath wela thiyanne ekamai…
awasiya natha rahath welanam naha kiyala terenawa .
මුන් වහන්සේ යමක් අවබෝධ කරගෙන එය මිත්යවන්ගෙන් පිරුණු රහත් විය නොහෙකි යෙයි සම්මත කරගෙනකරගෙන රහත් බව යනු නොයෙක් මෙජික් කිරීමට එති හෙකියවය පිළිගත් බෞද්ධ සමාජයකට දේ ෂනාවක් කරනවා .මුන් වහන්සේ එම මග පියවරෙන් පියවර විස්තර කරනවා .එම දේශනා අසන ශ්රාවකයාට මුන් වහන්සේ කියන දෙය ප්රත්යක්ෂයෙන් අවබෝධ වෙනවා. මෙය දේශනාව අස එම මග වඩ න ඕනෙම කෙනෙකුට දෙනෙන දෙයක් මම එම අත්දෙකිම ලබපු නිසා කියන්නේ. මෙම දෙනෙන දෙය රහත් ද නෙතද කියන්න මමදන්නේ නෙනේ. නමුත් කා ම රා ග ද්වේශ ආදී කෙලෙස් දුරු වෙනවා සිත ශක්තිමත් වෙනවා සතුටට පත් වෙනවා . ඔය බනින ය මුන්වහන්සේගේ ධර්මය ටිකක් අහල බලන්න තමන්ට වෙන දෙය අත්දකින්න
ohu rahathekuth nowe….rahath wena maga danna kenekuth nowe…..
ප්රශ්නය මේකයි. මෙයා මූසිල වගෙ. මොකද මෙයා ආරන්ය වාසීව වැඩ විසූ දහස් ගනනක් බන අසා ඇති උල්පතගම සද්දාතිස්ස ස්වාමීන් වහන්සෙගෙ බන කැසට් පටි ටික අහල තමන් දැක්ක වගෙ කියනවා. ඒත් මෙයා දන්නෙ නැහැ බන කියන්නෙත් සම්මුතයෙන් බව. පරමාර්ථය බොහෝ වෙනස්. එක ප්‍රශ්නයෙන් මෙයා අමාරුවෙ වැටෙනව
මෙයාගෙ විවෘත අභියොගය අර ඉනාමළුවේ රරතනසාර හාමුදුරුවෝ භාරගෙන තියෙන්න. ප්‍රසිද්ධ සාකච්චාවක් පැවැත්වුවොත් හොඳයි නේද
රහතංකියන එකේ තේරුමවත් දන්නවාද දන්නේ නැත විවාදවලට එන්න ඕනම කෙනෙකුට පුලුවන් කටවාචාලනම් ඔයකියන රහතං පුලුවන්න්නම් එර්දිබලයෙන් ඕනැමදිසාවකට යාහැකිය නොපෙනී පුලුවන්නම් එර්දිබලයෙන් කොළඹට ඇවිත් එසැනින් තමුන් ඉන්න තැනට යමුකො බලන්න වාද විවාද පසුව කොරන්න බැරිය කට වාචාලකමට ආගම පාවා නොදෙනු?
Meka pissek….. That’s my idea………………………