මං රහතන් වහන්සේ නමක්.. ඕනෑම ජගතෙක් සිටීනම් එය නැතැයි ඔප්පු කරන්න..- පිටිදුවේ සිරිධම්ම හිමි

March 2, 2017 at 10:10 pm | lanka C news
මං රහතන් වහන්සේ නමක්..  ඕනෑම ජගතෙක් සිටීනම් එය නැතැයි ඔප්පු කරන්න..- පිටිදුවේ සිරිධම්ම හිමි

සිරිධම්මතමන් රහත්තන් වහන්සේ නමත් බවත් එය එසේ නොවේ නම් තමන් හා වාදයට පැමිණෙන ලෙස මෙරට ගිහි පැවිදි  ඕනෑම පුද්ගලයෙකුට අභියෝග කරනා බවත් සිරි සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියන් පවසයි.

උන් වහන්සේ මේ අභෙියෝගය කරන්නේ අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදා හරිමිනි.

බුදුන් වහන්සේ පවා පමන් බුදු වූ බව පලඹුව පවසනු ලැබුවේ බුදුන් වහන්සේම විසින් බවත් එය සැක කල අය හා වාදයෙන් සැක දුරු කල බවද පවසන එහිමියෝ තමන්ද එහත් පල ලබා ඇති බවත් සැක හැර ගැනීමට කැමති  ඕනෑම අයෙකුට වාදයකට පැමිණෙන ලෙස ආරාධනා කරන බවත් උන් වහන්සේ වැඩි දුරටත් කීහ.

1,247 views

110 Comments to “මං රහතන් වහන්සේ නමක්.. ඕනෑම ජගතෙක් සිටීනම් එය නැතැයි ඔප්පු කරන්න..- පිටිදුවේ සිරිධම්ම හිමි”

  1. latha says:

    daneta Uru-harak-kukul mansa kapuwahama rahath wenawa ethi – saaaadu

  2. bin says:

    e dawasa bodon wahanse kibol wath porayata wdala sakya wansaye hathara wrigayama pancha silaye pihita wosekaa . oba ese kalada pitidowe.

  3. සුභද්ර says:

    මේ රහතන්වහන්සේගේ අත උස්සන් ඉන්න මුද්රාව මොකක්ද කියල් කියනවද? දන්න කෙනෙක් ඉන්නවද?

  4. Aruna says:

    Me hamuduruwanta mechara mudal labenne kristiyani ngo walin . Mw buddagama winasakarana ngo karao miliyana ganan mudal dila hamuruwan alagena karana wada mewata rawatenna epa. Maha nayaka hamuruwo me wage biksun siwara galawala sAsanen ewat nokaloth lankaweth buddaga ewara wenawa. Indiyaweth buddagamata unemetikai. Enisa me hamuduruwan FCDI ekata argena gihin kohomada metaram mudal labenne kiya soya baliya utui.

  5. Neviile says:

    aduma tharame pancha upadanaskandayan gen ekak vath samudaya nirodhaya nirodha gamini patipadava gana hageemak avabodhayak nathi aya obavahanseva waradi dakinava. a ayata budunvahanse desu dahama gana kinam avabodhayakda..?
    namuth kavadaho me sathya avabodha kara nogena sasaren athera vanna nohakie. a aya gana apamana anukampavak matanam hithanne.

    • Lavinia says:

      Wonderful story, reckoned we could combine several unrelated data, noheeneltss genuinely worth taking a appear, whoa did 1 study about Mid East has got extra problerms at the same time

  6. ashani lawrence says:

    පව් අප්පා..රහතන් වහන්සේලා ගොඩක් ඉන්නව මෙතන..රහත් කියන්නෙ මෙවැනි අයට..මෙහෙමයි රහත් උනාම හැසිරෙන්න ඔන.රහත් වන විට මෙහෙම වෙනව..යකො.මෙ.ඔක්කොම දැන් රහත්.ද?😄😄

  7. ‍රහතන් වහන්සේ නමක් යනු නැවත ඉපදීම නැතිකල අයෙකි..අටලෝ දහමින් නොසැලෙන්නෙකි…ලැබෙන සුදුසු අහරක් වළදන්නෙකි..ජනපියත්වය පසුපස නොයන්නෙකි…අපි සංසන්දනාත්මකව බලමු..

  8. ceejay says:

    mamath rahath wela kiyala danagaththe me eeye pereda..Koi jagathatada kiyanna puluwan mama rahath wela naha kiyala,,,,dan pahadiliy neda Samanthabadra???

  9. Nandasoma says:

    අපි දන්නා තරමින් නම් රහතන් වහන්සේලාට තමුන් රහත් බව ඔප්පු කර පෙන්වීමේ අවග්‍යතාවක් නොපවතී .
    ඒ ඔවුන්ට මමත්වයක් නැති නිසාය .එසේම රහතුන් වගන්සේලා ද්වේශයෙන් කතා නොකරයි
    මේ පුද්ගලයා ගේ හැසිරීම රහතන් වහන්සේ නමකට තබා බික්ෂුන් වහ්සේ නමකටද නොවටි .මේ පුද්ගලයා රහතුන් ල්ලෙස සලකන මිනිසුන්ගේ දැනුම ගැන කනගාටුයි.

    ඕනැ ගොනෙකුට රහත් වෙන්නත් පුලුවන් වගේ….?

  10. danushka says:

    oyata udin yasanna puluwannanam gihilla pennanna

Main News