මං රැකියා දෙන වේගයට මහින්ද බයවෙලා.. සජිත්ගේ මහා දැනුම් සම්භාරය රටටම ලිහා පෙන්වයි..
October 22, 2016 at 3:00 pm | lanka C news
තමන් රැකියා ලබා දෙන වේගය දැක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කලබලයට පත්ව ඇති බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ හම්බන්තොට මීගහජදුරේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
යහපාලන රජය යටතේ ඉදිරියේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ විරැකියාවෙන් සිටින පන්ලක්ෂයකට රැකියා ලබා දෙන බවද ඔහු කියා සිටියේය.
නමුත් ජන හා සංඛ්‍යාලෙඛන දෙපාර්තමේන්තුව අනුව ලංකාවේ මුළු ලංකාවේම විරැුකියාව 377,987ක් පමණි.
මැතිවරණ දෙපාර්තමේන්තුව අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිය වසරේදී මුළු ඡන්ද දායකයින් සංඛ්‍යාවද 462,911ක් වෙයි.
එනම් ඇමති සජිත් හම්බන්තොටට ලක්ෂ පහක් රැකියා දෙන්නේ කෙසේදැයි ගැටළුවක් මතුවෙයි.
අනේ සජිතයෝ රෙදි පොට්ටනිය කරේ ගහන් ගිය ඔහෙලට උසනම් සෙකුරිටි , කොට නම් කම් කරු, මේකටනම් අන්ද කයිප්පු කැවිලා දැන් හොඳටම.
Just to prove he is my father the best evidence is that I also have a “pig ass hole ” as my mouth piece
Royal College OL/1985 Maths-Fail
No wonder
මහින්ද දැන් නිකම්ම නිකං මන්ත්‍රී කෙනෙක් විතරනෙ ඔහෙලට. ඉතිං මොකද එයාට බයවෙලා?
මේ කතාවට අත්පුඩි ගහපු ගොං රැලගෙ ෆොටෝ ටිකකුත් දාපාල්ලකො පුලුවන්නම්…
මේ කතාවට අත්පුඩි ගහපු ගොං රැලගෙ ෆොටෝ ටිකකුත් දාපාල්ලකො පුලුවන්නම්…
gonek unata gon kan kalata eka tawa pradarasanaya karanna epa eka merun R PREMADASA MAHATHTHAYATA HODA MADI NEDA
උසනං සිකිරුටි +මිටිනං කම්කරු’.= yahapalanaya…
කොට නම් කොට උඩ — ඇත්ත කිව්වොත් රෝහල් ඇද උඩ –සජිත්ගේ දේශ පාලනය
මම උපාධි. මටත් කොල කෑල්ලක් දුන්න. ඒක ගෙනිහිං දුන්නම මෙහෙ රස්සාවල් දැනට නෑ කිව්ව. අවුරුද්දකින් කවුද විශ්‍රාම යනව කියල එතකොට එන්න කිව්වා
ආර් ප්‍රෙමදස යන නමටත් අවනම්බුවක් එතුම ලගින්වත් යමට පුතා සමත් නෑ රනිල් ඈයි සජිත්ට තනතුරු නොදුන්නෙ කිය අපට දෑන් තෙරෙනවා
සිත්තම්ගල්ල පන්සලෙන් උස්සපු රත්තරං පොල්මලේ අන්තිම හරිය තියෙන්නෙ දැන්.