මං ලියුමක් ලිවුවාම පුටීන් තේ තහනම අයින් කලා.. මං කෝල් එකක් දුන්නාම පකිස්තාන අගමැති පොහොර නැවක් එවුවා..- ජනපති මෛත්‍රි
December 30, 2017 at 3:29 am | lanka C news
රුසියාව විසින් ශ්‍රි ලංකාවේ තේ තහනම් කල අවස්ථාවේදී තේ තහනම ඉවත් කරන්නැයි තමන් රුසියානු ජනාධිපතිවරයාට යවන ලද ලිපිය හේතුවෙන් එම තහනම ඉවත් කල බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ ඊයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයින්ගේ සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
එමෙන්ම මේ දිනවල ශ්‍රි ලංකාවේ ගොවීන්ට ඇති වී තිබෙන පොහොර ප්‍රශ්නයට උදවු කරන ලෙස තමන් පාකිස්තාන අගමැතිගෙන් කරන ලද ඉල්ලීම අනුව පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් මෙරටට එවීමට ඔහු පොරොන්දු වී බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.
එතකොට ඇස්බැස්ටස් තහනම ඉවත් කළේ මොකද?
ගොවියො පොහොර නැතිව අසරණ වෙලා ඉන්නෙ මොකද??
මේකගෙ කයිවාරුව විතරයි……. අවශ්‍ය වෙලාවට නැති පොහොර කන්නද???
ඊයෙ මොකෙක්ද කියනව, ගොවියො අනවශ්‍ය විදියට පොහොර මිලදී ගත්ත නිසාලු හිඟ වුනේ…!
අනේ මෙහෙම මිනිස්සු… ගොවියට අග්ගලා හදල කන්නද යකෝ පොහොර වැඩියෙන් අරගෙන තියා ගන්නෙ?
ඒකා පෙට්‍රල් න්‍යාය පොහොරවලට දාන්නයි හැදුවෙ…..
උන්ම කියනව පොහොර හිඟයක් නැතිලු…..! එතකොට මිනිස්සු කෑ ගහන්නෙ බොරුවටද????
කොලේ ඉරාගන මුලු ඇගේම හලාගෙන ලැඩ්ජ නැතුව ලෙවකැව කියලත් බෙරිහන් දෙනව……ඇස්බැස්ටොස් ශීට් එකක් යටද ඉන්නෙ ?
දන්නේ නැති නිසායි අසන්නේ මේ ලියුම සිංහලෙන්ද ලියුවේ? කටින් බතල හිටවනවා කියන්නේ මෙන්න මේවට තමයි හලෝ.
දන්නෙ නැත්නම් නිකං ඉන්නව ළමයිනේ.ලියුම ලිව්වෙ සින්හලෙන් තමයි.
පුට්ටට ඉන්ගිරිසි අකුරක් බෑ.
ලියුමක් ලිව්වා.මොන බාසාවෙන්ද ඔබතුමා ලිව්වෙ. වැඩ බැරි ටාසන්.
ඔය ගිරිය පුප්පං කෑගැහුවට මොනවද මේ වසර තුනට රටට කොලෙ කාලකන්නි ටික
ඔව් ඉතිං හිඟ කන එකත් එසෙ මෙසේ දක්ෂකමක් නෙම්යි තමා
Ethin ane oya vithrak apita hitiyahama athine. Oya harak pattiyak thiyagena inne mokada Ape mahattayo oyata lium kavara mitiyakui telephone ekkakui thibunahama sandy karanda puluwanne!
Ethin macho aye oya harak pattiya thiyagena inne? Lium covera tikakui telephone Ekai hondantama ethine aandu karanda.
Machoo api sms ekak gahamu Trumpta gsp eka denda kiyala. Eyagen ahanda Asbestos onada kiyala
Ithin Donald Trump tath call ekak deela hari liuymak dala aapahu GSP sahanaya illa ganna puluwanne.
Great speech sir, we are with you. Now we can understand MR, BR and GR are any longer giants they are just people, comparing your recognition in the world.
Chapa ….
Where are you living…
Haven’t you got a sense….
If you don’t know what is happening to the country , please shut up you bloody fool..
මන් හිතන්නේ ඉන්ගිරිසියෙන් වෙන්න ඇති ලියන්න ඇත්තේ
පාකිස්තාන් අගමැති කවිද ළමයි කියන්න බලන්න.
මොහොමඩ් ශෙරීෆ්