මං ලියුමක් ලිවුවාම පුටීන් තේ තහනම අයින් කලා.. මං කෝල් එකක් දුන්නාම පකිස්තාන අගමැති පොහොර නැවක් එවුවා..- ජනපති මෛත්රි
December 30, 2017 at 3:29 am | lanka C news
රුසියාව විසින් ශ්රි ලංකාවේ තේ තහනම් කල අවස්ථාවේදී තේ තහනම ඉවත් කරන්නැයි තමන් රුසියානු ජනාධිපතිවරයාට යවන ලද ලිපිය හේතුවෙන් එම තහනම ඉවත් කල බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රිඩාංගනයේ ඊයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන හා ශ්රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයින්ගේ සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
එමෙන්ම මේ දිනවල ශ්රි ලංකාවේ ගොවීන්ට ඇති වී තිබෙන පොහොර ප්රශ්නයට උදවු කරන ලෙස තමන් පාකිස්තාන අගමැතිගෙන් කරන ලද ඉල්ලීම අනුව පොහොර මෙට්රික් ටොන් 40,000ක් මෙරටට එවීමට ඔහු පොරොන්දු වී බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.
Rajithayage puthage record eka kadai wage.
So, write a letter to Donald Trump asking him to re-install GSP+. He will do the same. What a powerful President we have.
Putin liyamana dakkagaman dekona paththu velaalu! Pakisthana agamathi unhiti thanin nagital vevulanna gatthalu ane!
Ammo dawasai joke eka ! Parissamin heta monawa thahanam karaida danne ohoma pacha kelala
Aneyyy sir
Donald Trump te GSP+ ellala yawana letter eka web eke dannako apita egena gannat ekka
මම අත පාපු ගමන් ඉන්දියාව මට හාල් ,පොල්, එලවලු එවනවා. මට ඩොලර් මිලියන ගනන් දීල අපේ වරායවල්, ගුවන් තොටුපලවල් ගන්නවා. ඉතින් මගෙ රටට මොනවද අඩු.
හරිම සරලයි නේද,? අපිට පිස්සු එ්කනි මේවගේ පාලකයින් යටතේ පාලිතයින් වෙලා ඉන්නෙ. පුටින් මෙයා කතා කරනකන් බලාන ඉදලා. කතාකරව ගන්න අසාවෙන් තමයි තේ තහනම් කරල තියෙන්නෙ.
Sirisena has spoken to the wrong man in Pakistan. Prime Minister Sharif resigned in July 2017. When you lie, lie properly. You are such a moron, Sirisena!