මං ලෙඩාදුකා.. මට සහනයක් දෙන්න මා දෙයියෝ.. රාජිත-චතුර ආණ්ඩු ප‍්‍රබලයෙක් ලග වැද වැටේ..

December 24, 2019 at 10:37 pm | lanka C news
මං ලෙඩාදුකා.. මට සහනයක් දෙන්න මා දෙයියෝ.. රාජිත-චතුර ආණ්ඩු ප‍්‍රබලයෙක් ලග වැද වැටේ..

අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර ඇති හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න මහතා අද පස්වරුවේ ආණ්ඩුවේ ප්‍රබල ම නායකයෙකු මුණගැසී ඇති බව වාර්තාවේ.

ඔහු මුණගැසී තමන්ට මේ සම්බන්ධයෙන් යම් සහනයක් ලබා දිය හැකි දැයි විමසා ඇති අතර දැන නොදැන සිදු වූ සියළු වරදවලට සමාව දෙන ලෙසද ඉල්ලා තිබේ.

තමන් මේ වන විටත් හෘද සැත්කමින් පසු දීර්ඝ කාලීන ප‍්‍රතිකාර ගන්නා බවත් සානුකම්පිතව තමන්ගේ දුක දෙස බවා සහනයක් ලබා දෙන්නැදිය ඉල්ලා ඇත.

කෙසේ නමුත් අදාළ ප‍්‍රබලයා දන්වා ඇත්තේ රට තුල ක‍්‍රියාත්මක වන්නේ නීතිය බවත් එය ක්‍රියාත්මක කරන්නේ තම නිවසේ සිට නොවන බවත්ය.

72,236 Viewers

24 Comments to “මං ලෙඩාදුකා.. මට සහනයක් දෙන්න මා දෙයියෝ.. රාජිත-චතුර ආණ්ඩු ප‍්‍රබලයෙක් ලග වැද වැටේ..”

  1. රාජිත උබ පව් කරනකොට
    ජනතා මුදල් හොරාකනකොට
    උබ හිතුවෙ නෑ නේද
    දවසක මේවට අච්චු ලැබෙන බව
    කොහොමත් මේ නත්තල
    සතුටුසිතින් සමරනවා තෝවගේ
    බොරුකාරයෙක් වංචාකාරයෙක්
    හොරෙක් අහිංසක රෝගීන් මරවපු මිනීමරුවෙක් ඇතුලට යවලා නත්තල සමරන්න හැකිවීම ගැන

    • 🎄 🎅🎄🎅🎄🎅🎄 🎅🎄🎅🎄🎅 says:

      මනුස්සකම අපෙ හදවතෙහි පෙන්නාලා
      වෛරය නොකර කිතු බැතිඳුන් සිත්පාලා
      අසිරිමත් කිතුනු උපත නත්තල සමරාලා
      යේසුස් වහන්ස රාජිත පාපයට කමාපාලා

  2. ලක්වැසියා says:

    ඕකුන් එක එක දේශපාලකයන්ට කරපු වැරදි වලට කොහොම සමාව දුන්නත් රටට කරපු ද්‍රෝහිකම් වලට කිසිම සමාවක් දෙන්න බෑ. ඕකුන් යන්න ඕනෙ හිරේ නෙමෙයි අපායෙ.

  3. U.N.J.V.P says:

    අමිමප මූ මෙි විදියට කිච වෙවී නොමැරි මැරෙනකොට පට්ට ආතල් යකෝ.

  4. Alapaluwa says:

    නුඹ ලෙඩ දුකා නොවෙයි නුඹ මානසික ලෙඩෙක් අනුන්ට උගුල් අටවා ඔවුන්ව රිදවා එතුළින් ආශ්වාදයක් ගන්නා බලයට ලෝභී තණ්හා ආත්මාර්ථකාමී වංචා දුෂිතවූ මේ පිංබිමට අවශ්‍ය නොවුණු අපායට නිරයට අයිති නරපනුවෙකි තෝ. කළවංචා අසරණ ඉමහත්ය ලෙඩුන්ට ගෙන්වන බෙහෙත් වලින් පවා ගසාකා බාල බෙහෙත් ගෙන්වා එතුළින් අසීමිත මුදල් උපයා දුගී දුප්පත් ජනයාගේ රිරිමංශය කපු තොට කිසිවෙකුගෙන්වත් කිසිමදාකවත් අනුකම්පාවක් හිමිනොවෙනු ඇත තොට උපකාර කරන්නවුන්ද තොසමගම අපාගත වනු ඇත.තෝ මැරී නිරයේ ඉපදී ලෝදිය බෝමින් මෙලොව කළ පවු මතක් කරමින් එම නිරයේ මැරී මැරී කල්ප ගණනාවක් අපාදුක් විදීනවා ඒකාන්තයි.මේය අනෙක් අස්ථපුරුෂයනුත් සිහිතබා ගතයුතු වන්නේය.කරණ කලට පවු මීරිය මීසේ විඳිනා කලට දුක් දැඩිවේ ගිණිසේ! මේවා අප තථාගතයන් වහන්සේ දේශනා කළේ නිකම් කාලය කාදමන්නට නොවේ!!

  5. Rane says:

    muwa kuduwata dan nethiwa thama pol ganawada?

  6. David Milli-banda says:

    මේ වන විටත් හෘද සැත්කමින් pasu Gota hondata rajakariye yedemin siti.
    Ithin umba athulata palayan.

    This is called retribution…. God’s hand has caught up with you as it seems.
    Salli walin wedak nehe wage neda.

  7. Upul says:

    Why do you remember all these health problems only now? I call this BS. You should know your limit when trying to defame others. Now you have no time left to practise this and at least teach your son good habits.

  8. Gini says:

    Careful he might die

  9. Kgs basnayake says:

    put him behind bars immediately. do not let the time run.

  10. G says:

    Ahinsaka rogin alowa arya …
    Papaya…….
    Ama atmayan…
    Tho ana turu
    Bala siti…..

  11. Raterala says:

    ප්‍රා..රාජිත කලේ සක්කිලි දේශපාලනයක් ,නෙවිල් ප්‍රනාන්දු රෝහලින මහජන මුදල් කොල්ලකෑවා ගොබෙල්ස් බොරු ඇදබාලා මිනිස්සු මුලා කලා ,මේකා හිරේ දාන්න ම.ඕනෑ.

  12. මිනිස්සු ලෙඩ වෙනවා කියලා මූ දන්නෙ දැන්ද? පහුගිය කාලෙ ඉස්පිරිතාල වල බෙහෙත් ටික නැති කලා. එතකොට මූට හිතුනෙ නැත්ද බෙහෙත් නැතිව ලෙඩ්ඩු මැරෙනවා කියලා. මූ මැරිච්ච දෙන් මිනිස්සු සතුටු වේවි. කාලකණ්ණියා.

  13. Roshan says:

    Oba kohomath nidahas Wei. Habai, swabawadarmayagen obata samawak netha. Oba haa sambandawuu siyalu pawule nedeyo, duwa daruwoo hata swabawa daramayen samawaka netha. Ipadena sema athmayak pasama karapu paw pin walata gewimata hekiwewi.
    Hardha sakshiyen asa balanna, oba karapu paw walata wada pin wedida kiyala. Pin kalath eka kale janatha mudalin.
    Me rata swarnaboomiyak karanna puluwan, habai ubala eka kanawa. Swabhawa darmayatama ubala barai.

  14. Ananda says:

    මේ වගේ මිනිසුන් මේ මිහි තලයටම පාපයක්

  15. Mahesh Gamage says:

    hak hak

    ada thamai pahara kunu datha y uge awajathaka koluway egena ganne hamadama naththal naa kiyala

    merry X mas to all our Christian friends here

  16. අපිටත් බලා ගන්න තිබුනා ගෝඨාභය මැතිතුමා නැතිව රෑට රෑට ගෙවල් දීගේ යන ගොයියා ආවානම් වෙන දේ. සුභ නත්තලක් වේවා !

  17. last one says:

    ලංකාව අමු අමුවේ ජ්‍යාතන්ත්‍රරයේ අප කීර්තියට ලක් කිරීමට වෑයම් කළ ඔය අශිෂ්ඨ සර්පයාව ජීවිතාන්තය තෙක් හිර ගෙට යවමු.

  18. Siri says:

    දේශපාලනයට ඇවිත් ප්‍රභූ නාමයක් ආරූඪ කරගෙන කරන්න තියෙන දහ ජරා තුප්පහි වැඩ රටටත් ජාතියටත් කරන කුජීතම හැත්ත …..නොදැන කල වැරැදි කියන්නෙ මූ හීනෙකින්වත් ද මෙහෙම කලේ …..මු ⁣හොද සිහියෙන් කලානම් …….
    අවජාතක හැත්ත ……රටක් නැති ආගමක් නැති ජාතියක් නැති ගන්ධම්භයෝ…..

  19. මෙතෙක් ලංකාවේ බිහි වු ඉතාමත් අදුර්වදර්ශි පාලනයක් තමයි යහපාලනය. එය එසේ ඔප්පු වුයේ අධික ලෙස මුදල් අවභාවිතයට ලක් කර නරුම ගත ඇති සුදු පොරවාගත් පවිටු දේශපාලන රණවක වෙනුවෙන් බෝධි පුජා තිබීම. ඉතින් දැන් කුමන කථා ද පරාජිතයෝ පල ඇතුලට මැරිලා පල තවත් මේ පොළොවට බරක් නොවී. නුඔ කොපමණ මිනිස් ජීවිත හැල්ලුවට ලක් කර ඇත්ත. ඉතිං විදවපං කළ පව් මතක් කරමින්.

  20. ගන්ජ බන්ඩා says:

    රාජිත සහ චම්පක කියන්නෙ බදුර්දීන්ටත් වැඩිය සිංහලයන්ට හානි දායක සක්කිලි දෙන්නෙක්.

    • Mahesh Gamage says:

      ow machan
      Okun denna Badurdiyage bola deke deke gata gahala badurdiya 3/4 n ellaana ona
      rata kaapu paaharayo

      hak

  21. gamarala says:

    අපායේ ගින්දර මතක් වෙලා

  22. gaaniya says:

    thoth…thoge mullu pawlamath hendi gewilama pala…….that is my christmas wish.

Main News