මං ලෙඩා දුකා.. අසරණයි.. අහිංසකයි.. මාව අත්අඩංගුවට ගන්න එපා..- ලොව හොදම මුදල් ඇමති ප‍්‍රබලයෙකුට බැගෑපත් වේ..

March 7, 2020 at 9:20 am | lanka C news
මං ලෙඩා දුකා.. අසරණයි.. අහිංසකයි.. මාව අත්අඩංගුවට ගන්න එපා..- ලොව හොදම මුදල් ඇමති ප‍්‍රබලයෙකුට බැගෑපත් වේ..

හිටපු ඇමති රවි කරුණානායක අත්අඩංගුවට ගැනීම වලකා දෙන්නැයි ඉල්ලමින් ඔහුගේ පාර්ශවයෙන් ආණ්ඩුවේ ප්‍රබලයකු වෙත පණිවිඩ ලබා දී ඇති බව වාර්තා වෙයි.

හිටපු ඇමතිවරයා අසනීප තත්ත්වයෙන්ද පසුවන් නිසා මෙම සහයෝගය ලබාදෙන ලෙසද ඉල්ලා ඇතැයි ද සඳහන්ය.

කෙසේ වෙතත් ආණ්ඩුවේ පාර්ශවයෙන් ද ප‍්‍රතිචාර දක්වා ඇත්තේ අත්අඩංගුවට ගැනීම හෝ නොගැනීම තීරණය කරන්න කරන්නේ ආණ්ඩුව විසින් නොවන බවයි.

හිටපු ඇමතිවරයා දිගින් දිගටම ප‍්‍රකාශ කරන ලද්දේ තමන් මුදල් ඇමති සමයේ මහ බැංකුව හෝ කිසිදු බැංකුවක් තමන් යටතේ නොතිබි නිසා එකී චෝදනා තමනට අදාල නොවන බවයි. එමෙන්ම වෝහාරික විඝණන වාර්තාවෙන්ද තමන් නිදොස් කර ඇති බවද ඔහු සදහන් කර ඇත.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා එල්ල කරමින් රවී කරුණානායක හිටපු ඇමතිවරයා ඇතුළු දස දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ දිනයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නියෝග නිකුත්කර තිබේ.

මේ වනවිටත් හිටපු ඇමතිවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය කටයුතු ආරම්භ කර ඇත.

55,307 Viewers

21 Comments to “මං ලෙඩා දුකා.. අසරණයි.. අහිංසකයි.. මාව අත්අඩංගුවට ගන්න එපා..- ලොව හොදම මුදල් ඇමති ප‍්‍රබලයෙකුට බැගෑපත් වේ..”

  1. මහ බැංකුව නම් තමන් යටතේ තිබුනෙ නෑ වෙන්න පුලුවන්.. හැබැයි මහ බැංකුවට විදින්න ගහපු ගැට වල මූලිකත්වය ගත්ත බවට සහ ඒවායි විශාල ලෙස මුදල් සහ දේපල ඉපයූ බවට සාධාරන සැකයක් තියෙන බව පැහැදිලි නිසා තමයි කොටුව මහේස්ත්‍ර්‍රාත් තුමා වරෙන්තු නිකුත් කළේ..

    තමන් නිවැරදි නම් ඇඹරෙන්නෙ නැතුව ලෝයර්ස්ලා 25 ක් විතර වට කරගෙන ගිහිල්ලා නිර්දෝෂීභාවය ඔප්පු කළා නම් නිදොස් කොට නිදහස් වෙයි..

  2. These bloody degenerate Political criminal thieves like Karu Jayasuriya, Ranil, Rajitha, Champika, Mangala etc. have stolen millions and millions of Poor Sri Lankans’ money and made our beloved Sri Lanka bankrupt. Now, these bloody bastard thieves are asking for Mercy. My question to this SLPP Phottuwa government is if me or any other normal citizen of Sri Lanka including a poor person who may steal to buy essential food, will the SL:PP Phottuwa government influence the bloody corrupt SL judicial system to save us or the poor in this country from Jail?

    • Parakum says:

      You are a person I label as a PARTY SLAVE. You are a BLIND person you did not see the TSUNAMI HORA?

  3. Podda says:

    Ravi sir

    Baya wenna epa aney. Oyata manaapa wedi karala denna hadanne egollo

  4. හෙලයා says:

    සිරිසේන/රනිල් බොරු යහපාලන ආණ්ඩුවෙ තරම් හොරු වෙනත් කිසිම ආණ්ඩුවක හිටල නැහැ. වැඩක් නොකර නය දෙගුන උනේ සහ ආර්ථික වර්ධනය වැටුනෙ එනිසය්.

  5. john says:

    The decision comes based on the outcomes from Presidential commission appointed by MY3. Later on UNP also appointed their own commission and that declared Ravi K, Ranil W are all clear and based allegations on previous regime. If there was any Central Bank Bond scams during the MR govt. from 2005 to 2015, then the question arises how come the JVP or the UNP did not notice this !!!! But when the UNP deployed Bid Bond SCAM in 2015, within days the opposition led by MR found it out and informed the Public. So its very clear that there was no Bond scams before 2015. The UNP came up with a bogus investigation to clear them up last moment but they cant erase the work of MY3’s commission. So whatever you do, you cant evade crimes done it will come after you just like the Wheels of the bullock cart comes after the Bull (Lord Buddha)

  6. Rata Wenuwen says:

    විගණන වාර්තාවේ නම නැත්තේ හඳුන්නෙතියා සමග ඩිල් එකක් බව ටින් ටිනා හැමතැනම පොඩි ශොට් එකක් දාගත්තම කට කිය කිය යනවා කරුවෝ

  7. ගමරාළ says:

    මෙයා ගෙ අහිංසක කම මෙයාගෙ මාලිගය අවට අසල්වාසීන් ගෙන් අහන්න හොදට කියලා දෙයි.

  8. Sam the Man says:

    What about the Grand Monarch house? An evidance for fraud.

  9. Amaris says:

    පොහොට්ටුවට චන්දේ දෙනවාද නැද්ද යන්න තීරනයවන්නේ රවිට ,රාජිතට, රිශාඩ් තිදෙනාට එරෙහිව ගන්නා තීරනය මතයි. බේරන්ඩ කියල බැගෑපත් වන්නේ දේශපාලන ප්‍රබලයින්ට. ඒකෙන්ම තේරනවනේ කොහොමද අධිකරණ තීන්දු දෙන්නේ කොහොමද කියල. හොරකම වෙනුවෙන් මුන් ඔක්කොම එකම පැත්තක.අද අනිවර්යෙන්ම් රවියට ඇප ලැබේවි මුන්ට චන්දේ දෙන අපිට ගහන්ඩ ඕනෑ මොකෙන්ද එකෙන්.

  10. Ran banda says:

    මහ බැංකු හොරුන් අත් අඩංගුවට ගන්ඩ ඔහොමවත් නියෝගයක් ලබා ගත්තේ ජනාධිපතියි, මයිත්‍රීයි මැදිහත් උන නිසා. මොහුන් අත් අඩංගුවට ගැනීමට නීති පති ක්‍රියාත්මක වෙද්දිම ප්‍රබලයෙක් (නම දැම්මොත් කොමෙන්ට් එක පලවේන්නේ නෑ) බූමිතෙල් ගෑ උන ගැරඩියෙක් වගේ හැසිරිනා. ජනාධිපහි තුමනි කිසිවෙකුට බලපෑම් කිරීමට ඉඩ නොදී නීතිය හරියට ක්‍රියාත්මක වීමට ඉඩ දෙන්න.

    • 1244 says:

      සහතික අැත්තද? අැස් දෙකෙන්ම දැක්කද? කන් දෙකෙන්ම අැහුවද?

  11. හාවා says:

    සාජිත මාත්තයා වගේ පපුව අල්ලං බිම පත බෑඋනා නං ; ( ගොඩම තමයි ) .

  12. Alapaluwa says:

    උඹලට කෙලවෙන කොට තමයි ලෙඩා දුකා වන්නේ.හොරා කනවිට අනිත් වෙලාවට උඹලාට වඩා කෙරුමෝ මේ ලෝකෙත් නැ වගෙයි හැසිරෙන්නේ.මේවා හොඳ පාඩම් අනිත් හොරුන්ටත් විශේෂයෙන් හොර දොස්තරයට!වලත්ත චම්පිකයට,ගොන්ජාට මුන් මේවා දැක දැක මැරී මැරී ම්හිපිට ඉපදෙන්න ඕනේ කරපු පවු ගෙවන්න!

  13. 18 කනුව says:

    පවු අප්පා අසරණයා, USA යවන්න වීසා ගහගන්න පුළුවන් මෙයා ලඟට ගියාම. සීදුවේ ග්ලෝබල් පාක් එකේදී අතටම සල්ලි දෙන්න පුළුවං. වැඩේ ෂුවර්.

  14. Karma says:

    මුටත් මුගේ මුලු පවුලටත් වැහි නැති හෙනම වැදියන්.

  15. N.Perera says:

    Ravi Karunanagam number one thief. He sold sathosa. Usually, Tamils are wealth robber of Sinhalese Aryans country, SRI LANKA.

    r

  16. ajith says:

    කොටුව මහේස්ත්‍රාත් තුමා දේශපාලන පක්ෂ පාට ජාති ආගම් බලලා වැඩකරන විනිසුරු තුමෙක් නෙමෙයි. නීතිය සැමටම එකලෙස අකුරටම ඉටුකරන මෙවැනි විනිසුරුතුමන් ජාතියේ පිනට පහල වෙන විනිසුරුතුමලාය.

Main News