මං වගේ පොඩි කෙල්ලෙකුට ජනාධිපති බය වෙලා.. මාව ගෙන්නුවෙත් ITN පවරා ගන්නවා කියලා..- හිරුණිකා ජනාධිපතිට සැරටම අමතයි..

July 1, 2019 at 2:10 pm | lanka C news
මං වගේ පොඩි කෙල්ලෙකුට ජනාධිපති බය වෙලා.. මාව ගෙන්නුවෙත් ITN පවරා ගන්නවා කියලා..- හිරුණිකා ජනාධිපතිට සැරටම අමතයි..

ස්වාධීන රූපවාහිනිය විසින් තමනට ආරාධනා කරන ලද වැඩසටහනක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ දැනුම්දීම මත නවත්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

අද ‘හත්වෙනි පැය’ වැඩසටහන සදහා තමන් කැදවුවහොත් ස්වාධීන රූපවාහිනිය පවරා ගන්නා බවට ජනාධිපතිවරයා විසින් ස්වාදීන රූපවාහිනියට දන්වා තිබු බවද ඇය සදහන් කර ඇත.

සම්පූර්ණ සටහන මෙහි දැක්වෙයි.

42 views

32 Comments to “මං වගේ පොඩි කෙල්ලෙකුට ජනාධිපති බය වෙලා.. මාව ගෙන්නුවෙත් ITN පවරා ගන්නවා කියලා..- හිරුණිකා ජනාධිපතිට සැරටම අමතයි..”

  1. Piyal says:

    Hirunika has tried to be a hero in her comment on the President, and pretended to be erudite, but the entire country knows well that who Hirunika is. When got to know her real life, even dogs would not eat rice and such is her status. What this swollen- headed woman has done in this comment is exhibiting her absurdity to the entire country. An individual with self- respect would never scandalize yet another individual publicly in this manner. She says that President is afraid of her. She has simply forgotten for her own benefit that who Maithreepala Sirisena is of this country. At least, had she held a ministerial portfolio of a previous government; one may adjust to what she says in her comment. We would not ask ayyo Sirisena, but ayyo Hirunika. This is not the mistake of Hirunika, but the mistake of the root of her.

  2. Amrapaala says:

    Rilasiri Uncle dan mokada kiyanne?

  3. marusiraa says:

    Ko Ko me Alugosuwo denna …Mata Dan belle Waladaaganna Hithila Thiyenne

    Diyawanna mahaputuwe sita

  4. sara says:

    Ballige Kata Nodakin!
    Feel like Vomiting!

Main News