මං වගේ පොඩි කෙල්ලෙකුට ජනාධිපති බය වෙලා.. මාව ගෙන්නුවෙත් ITN පවරා ගන්නවා කියලා..- හිරුණිකා ජනාධිපතිට සැරටම අමතයි..
July 1, 2019 at 2:10 pm | lanka C news
ස්වාධීන රූපවාහිනිය විසින් තමනට ආරාධනා කරන ලද වැඩසටහනක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දැනුම්දීම මත නවත්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසයි.
අද ‘හත්වෙනි පැය’ වැඩසටහන සදහා තමන් කැදවුවහොත් ස්වාධීන රූපවාහිනිය පවරා ගන්නා බවට ජනාධිපතිවරයා විසින් ස්වාදීන රූපවාහිනියට දන්වා තිබු බවද ඇය සදහන් කර ඇත.
සම්පූර්ණ සටහන මෙහි දැක්වෙයි.
havasa hema TV channel ekakma karanne eka eka kotawana eka
මමත් මෙතුමියට ඡන්දයක් දාපු කෙනෙක්. ඒ දූන්නේ පිරිමින්ට නැති ධෛර්යවන්ත මෙතුමියට තිබුණු නිසා. 2014 තෙක් තිබුණු අධම පාලන සමයේ හුඟාක් පිරිමි දේශපාලඥයන් එහාට මෙහාට ඇඹරෙද්දී යදම් කඩා, ලෙන් දොර බිඳ ඉදිරියට ඇවිත් නව රජය පිහිටුවන්නට විශාල දායකත්වයක් දුන්නා මෙතුමිය. ඒ නිර්භීතභාවය එතුමියට අදටත් තිබෙනවා. සත්‍යය පමණක් කතා කරන දුර්ලභ ගණයේ දේශපාලන චරිතයක්.
Mekige koheda danne neha podi!!
Nalaka…Shareeraye eka angayakata wahalwelaa balanakota oyaata peenawa atte kiyana hema deema harii kiyala tamai.habai mathaka tiyaaganna mee ammandi tamai Mawanalle Budu pilima vipakshayen kaduwai kiqwe.Ratata meloo wedak nehe.Pabage anika…
නිලමැස්සො හරි ආසයි බොම්බෙලි සුවඳට
Well said, පොරමෝලා. Thank you!
මේ නිර්භීත කාන්තාවගෙ අප්පොච්ච තමයි මුලු කොලොන්නාවටම කුඩු බෙදා හැරියෙ.
නාකි මැටි මෝල් ගොන් නාම්බො (MKR ල) මේකිගෙ පොත්තෙ රතට රැවටිලා,
මේ වට්ටි අම්මලාට ඡන්දෙ දෙනවට අමතරව, උන්ව බොහොම ඉහලින් වර්ණනාත් කොරනව.
නාලක උඹලා වගේ මොට්ට මෝල් හරක් තමයි මේ මූසල හැත්තට රට බාරදීල රට කෑවෙ. දැන් ඔක්කොම එක පොල් පොදියෙ දුක් විඳිනව. තවමත් ඒක පේන්නෙ නැතුව කඩේ යනව මුන්ට. උඹලා ඔයතරම් මන්ද බුධ්ධිකද ?
Nalaka mekige kata palal welaathiyenn unp hema ekaagwma ,……………. uaralada …?
All the fellows have gone mad. Elections are round the corner & they trying various ways to retain their seats.
ඇත්තටම හිරුනිකා තමයි ඊළඟ චන්දෙට බයවෙලා තියෙනවා කියල පෙනෙන්නේ. රටට මෙලෝ වැඩක් කරන්නේ නැතිව පින් පඩි අරගෙන ඉඳල දැන් චන්ද වැඩට බැහැල වගේ. මයිත්‍රී වචනයක් වත් මේ මනුස්සය ගැන නොකිය ඉන්නකොට බලෙන් ගිහින් එල්ලෙනවා hilight වෙන්න. මේ සැරේ මෙයා ගෙදර………පන්සෝන් එක හම්බවෙනවා……….කට ලොකු උනාට කතා කරන මාතෘකා හරිම නූගත්
අනේ හිරුනිකර් නෝනේ වර්ශබකෝශ ගැන සාකච්චාවකට ගියානම් මරුනේ
Is this bitch a “Podi Kella”?
Hithagena inne podiyi kiyala mata withrada penne puttalam bokkuwa wage kiyala.
බයවෙලා තියෙන්නේ කටේ සයිස් එකට. කටවල් දෙකම එක වගේ ඇති
තාත්තගේ කූඩු ව්‍යාපාරයෙන් රජ වෙලා දැන් එනවා රට හදන්න. කොල්ලා උස්සපු එක ශේප් කරගන්න වෙන්න ඇති බල්ටි ගහන්න හදන්නේ.
හොඳ පොඩ්ඩ..කටේ අලි ලබූ දාලා වක්කඩක් වගේ….ඉංදියන් සාගරේ වගේ පළල්.
මම දැකපු අසංවර අවිනීචම කට තියෙන්නේ මෙි ඩිෙෆෙන්ඩර් බඩුවට මෙිකිගේ කට දැක්කම බුලත් කෙල පඩික්කමක් මතක්වන්නේ