මං වගේ පොඩි කෙල්ලෙකුට ජනාධිපති බය වෙලා.. මාව ගෙන්නුවෙත් ITN පවරා ගන්නවා කියලා..- හිරුණිකා ජනාධිපතිට සැරටම අමතයි..

July 1, 2019 at 2:10 pm | lanka C news
මං වගේ පොඩි කෙල්ලෙකුට ජනාධිපති බය වෙලා.. මාව ගෙන්නුවෙත් ITN පවරා ගන්නවා කියලා..- හිරුණිකා ජනාධිපතිට සැරටම අමතයි..

ස්වාධීන රූපවාහිනිය විසින් තමනට ආරාධනා කරන ලද වැඩසටහනක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ දැනුම්දීම මත නවත්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

අද ‘හත්වෙනි පැය’ වැඩසටහන සදහා තමන් කැදවුවහොත් ස්වාධීන රූපවාහිනිය පවරා ගන්නා බවට ජනාධිපතිවරයා විසින් ස්වාදීන රූපවාහිනියට දන්වා තිබු බවද ඇය සදහන් කර ඇත.

සම්පූර්ණ සටහන මෙහි දැක්වෙයි.

107 views

32 Comments to “මං වගේ පොඩි කෙල්ලෙකුට ජනාධිපති බය වෙලා.. මාව ගෙන්නුවෙත් ITN පවරා ගන්නවා කියලා..- හිරුණිකා ජනාධිපතිට සැරටම අමතයි..”

  1. puncha says:

    meya thama kellekda? Thama geheniyak wela ne. Lamai kohoma hambaunada danne ne,Ane pawu ara ahinsaka minihata apahasa karanawa eya kellek kiyala.

  2. පොරමෝලා says:

    ලොක්කා කුඩ්ඩන් එල්ලන්න හදනකොට කුඩු රජෙක්ගෙ දරුවෙකුට මල පනින එක අරුමයක් නොවෙයි

  3. නිළමේ says:

    එතකොට ඇත්තටම පොඩි කෙල්ලන්ට මොකක්ද කියන්නේ.

  4. Dp says:

    ඇත්තටම මීළඟ ජනාධිපතිවරණයට සුදුසුම කෙනා හිරුනිකා

  5. Mailwaganam says:

    Good for nothing madammm.

  6. SuMa says:

    පාස්කු බොම්බේ පිපිරුණු දවස්වල මේ අම්මණ්ඩි දැක්ක එකෙක් කවුරුහරි කියනවද?
    මහජනතාවට ආපදාවක් වුනහම මීක් නෑ.
    දැන් එනවා තප්පුලන්න..

    අපේ ගොන්නුත්/එළදෙන්නුත් මුන්ට අහුවෙනවා.. නොදොකින් තොපි..

  7. MD says:

    ……………Biruwata kanda path weida.Attatama oya adagena inna lassana sari walatawath garuttwayak denna kiyala chuti kellagen karunawen illanawa.Thanks!

  8. Pradhan says:

    මේ ගෑනිටත් ඒකිගෙ දරුවන්ටත් මේකිගෙ මුලු පරම්‍පරාවටත් ශාප වෙනවා මේකිගෙ තාත්තා අහිංසක කොල්ලන්ට කුඩු විකුනලා ඒ සල්ලිවලින්නෙ මුන්ව පෝෂණය කලේ.දැනුයි මේකිට පාස්කු බාේම්බෙන් මැරුනු අහිංසකයින්ව මතක්වෙලා තියෙන්නෙ ..වනචර ගෑනි මේකි.

  9. Nihal says:

    Ladies and gentleman please welcome Hiru niker the wurshana koshika…

  10. Mangala says:

    Daruwo inna kanthawanta kiyanne kello neme gahanu.

Main News