මං ව්‍යවස්ථාව උල්ලංඝනය කලා.. මං කලේ බරපතල වරදක්..- විජයකලා පරීක්ෂණයටක් පෙර වරද පිලිගනී.. දැන් ඇත්තේ දඬුවම් නියම කිරීමයි..
July 5, 2018 at 2:10 pm | lanka C news
යාපනයේදී සිදු කරන ලද ප්‍රකාශයෙන් ව්‍යවස්ථාව උල්ලංඝණය වූ බව එය බරපතල වරදක් බවත් පිලිගන්නා බව රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පවසයි.
එම ප්‍රකාශය තුලින් වැරදීමක් සිදුව ඇති බව පිලිගන්නා බවත් තමන් ආතතියෙන් සිටි නාසා එම ප්‍රකාශය සිදු වූ බවත් ඇය සදහන් කරයි.
එනිසා ආදර්ශමත් පියවරක් ලෙස පරීක්ෂන අවසන් වන තුරු තමන් රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කල බවත් අද හෝ හෙට දිනයේදී තමන් මෙම තීරණය ගන්නා බවත් ඇය කියා සිටී.
රාජ්‍ය අමාත්‍ය විජයකලා ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි
#BREAKING : රාජ්‍ය අමාත්‍ය විජයකලා ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි#ITN #ITNnews #SriLanka
Gepostet von ITNnews am Mittwoch, 4. Juli 2018
දඩුකදේ ගහන්නද බං. එහෙනම් විග්නේස්වාරන් මහ ඇමතියා දිව්රලා නැතිද? බොරු නාඩගම්. ඊ ලග කැනඩාවේ ජර්මනියේ නොර්වෙ තානාපති මොනවද ඔට්ටු. ?