මං වාද කරන්නේ බුද්ධිමතුන් සමග පමණයි.. හාල් කෑල් සමග නෑ.. මං කටට එන එක ඔහේ කියාගෙන යනවා.. – රන්ජන්
February 6, 2017 at 2:10 pm | lanka C news
‘ලංකාවෙම ඉන්න හාල් කෑලි විවාද වලට කතා කොලත් මං යන්නේ නෑ. මං වැඩසටහනක් තෝරගන්නේ එන පුද්ගලයගෙ බුද්ධිය බලලා’ යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
දෙරණ රූපවාහිනියේ මොකද වුනේ වැඩසටහන හා අදහස් පල කරමින් ඔහු කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ද අභියෝග කර තිබියදීත් විවාදයකට නොයන්නේ එම හේතව නිසා බවයි.
‘මෙතන ඩවුන්ලෝඞ් වෙන එක මෙමරියට එන එග ගලාගෙන එනවා. මං කාගෙන්වත් ඩිපෙන්ඞ් වෙන්න නෑ. ඔහේ කියාගෙන යනවා’ යයිද ඔහු වැඩසටහන ආරම්භයේදීම කීය.
අනේ ඇත්ත මොනවා උනත් මුගේ කටේ මසුරන් දාන්න ඕනා ඔය කතාවට
මෙමරිය සහ ,මොලය තියෙන්න ඕන නේ කටට ඩවුන්ලෝඩ් වෙන්න ඉතින් ඔය කටින් කියන දෙයින් පෙන්වා මෙයාගේ මෙමරිය සහ මොලේ පුංචි සයිස් එක හරියටම කියනවනම් අර අසුව දශකයේ ආපු සින්ක්ලෙයාර් කොම්පුටර් එකේ 1k මෙමරිය වගේ ඔලුවේ තියෙන්නේ වචන දාහයි එතනින් එහාට හිතන්න බෑ කිව්වට තේරෙන්නේ නෑ කොටින්ම කියනවනම් මොලේ නෑ ඉතින් කටට ගලාගෙන එන අදහස් මොනතරම් මෝඩ උනත් කියල දානවා .
ම
මුන් වගේ එවුන් අනේ ඇත්තට රටකට මොනතරම් අපහසයක්ද ?රනිල් වික්කම සිංහට ඇත්තට ලජ්ජා නැද්ද මේවගේ එකයි පනහේ කෑලි අමති මණ්ඩලේ තියාගන්න .
මේ කියන ඒවා ඉන්ග්රිසියට පරිවර්තනය කරලා cnn වගේ චැනල් එකක RT වගේ චැනල් එකක දැම්මොත් ලෝකෙම ඉන්න සුද්දෝ පුදුම වේවි මේවගේ මෝඩ මහජන නියෝජිතයෝ ලෝකේ ඉන්නවා කියල .
කබ්බෝ ෆෝම් කරන්ඩ එපා බං
Ekama awula thiyenne, meyage memory eka thiyene thana…ithin ara download wela katata galagena ena ewa enne arawath ekka mix wela
රංජා අපි ඔබ සමගයි
මේ වගේ බොළඳ ගොන් පැටව් කියන ඒවාට කොමෙන්ට් දාන එකවත් අපි වගේ උගතුන්ට ගැලපෙන්නේ නෑ. විශේෂයෙන් මාධ්‍ය මගින් මේ වගේ අඳ බාලයන් මාධ්‍ය සාකච්චා තිබ්බට නොයන්න තීරණයක් ගත යුතුයි. ගියත් එවැනි දේවල් ජනතාවට නොදී සිටින්නට වග බලා ගන්ඩ ඕන.
කටට එන එක ඔහේ කියාගෙන යනවා. වගේම අතට ලැබෙන ඕනෑම දෙයක් කටට දාගන්න මිනිහෙක් මං.
සමහර විට ඇත්ත වෙන්න ඇති..
GONJA
අම්මප උබ වගේ අට පාස් එකෙකුට තියන බුද්ධිය ගැන කියල වැඩක් නැහැ නේද ගොන්ජෝ.
mekatai dr rate eka denna tibe- dekin ekata weradila ponilata dila tiyenne
ae tamusey hitan enney tamuse buddimatek kialada buuru balllo.waligey hanga ganna dress akak mhaganin lokkata kiyala.