මං වාද කරන්නේ බුද්ධිමතුන් සමග පමණයි.. හාල් කෑල් සමග නෑ.. මං කටට එන එක ඔහේ කියාගෙන යනවා.. – රන්ජන්

February 6, 2017 at 2:10 pm | lanka C news
මං වාද කරන්නේ බුද්ධිමතුන් සමග පමණයි.. හාල් කෑල් සමග නෑ.. මං කටට එන එක ඔහේ කියාගෙන යනවා.. – රන්ජන්

‘ලංකාවෙම ඉන්න හාල් කෑලි විවාද වලට කතා කොලත් මං යන්නේ නෑ. මං වැඩසටහනක් තෝරගන්නේ එන පුද්ගලයගෙ බුද්ධිය බලලා’ යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

දෙරණ රූපවාහිනියේ මොකද වුනේ වැඩසටහන හා අදහස් පල කරමින් ඔහු කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉන්දික අනුරුද්ද අභියෝග කර තිබියදීත් විවාදයකට නොයන්නේ එම හේතව නිසා බවයි.

‘මෙතන ඩවුන්ලෝඞ් වෙන එක මෙමරියට එන එග ගලාගෙන එනවා. මං කාගෙන්වත් ඩිපෙන්ඞ් වෙන්න නෑ. ඔහේ කියාගෙන යනවා’ යයිද ඔහු වැඩසටහන ආරම්භයේදීම කීය.

80 views
Main News