මං වැනි ඇමතිවරුන් ලංකාවට වැඩක් නෑ..- මුදල් රාජ්‍ය ඇමති

October 6, 2018 at 11:20 am | lanka C news
මං වැනි ඇමතිවරුන් ලංකාවට වැඩක් නෑ..- මුදල් රාජ්‍ය ඇමති

ශ‍්‍රී ලංකාවේ සිටින කෝටි දෙකක ජනගහනයට ඇමතිවරුන් 25ක් හා නියොජ්‍ය ඇමතිවරුන් 25ක් හොදටම ප‍්‍රමාණවත් බව මුදල් රාජ්‍ය ඇමති එරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති උත්සවයට අමතමිනි.

තමන් වැනි රාජ්‍ය ඇමතිවරුන් මෙරටට අවශ්‍ය නැති බවද ඔහු එහිදී කියා සිටියේය.

116 views

17 Comments to “මං වැනි ඇමතිවරුන් ලංකාවට වැඩක් නෑ..- මුදල් රාජ්‍ය ඇමති”

  1. TS says:

    උඹලා වගේ ඇමතිලා කොහොමත් වැඩක් නෑ තමයි.

  2. Simon ge Lamaya Moo Kava says:

    Gay Pastor

  3. gaps says:

    Tho vitarak navai Nakiyo ..
    ..thopila akek ma ratta sducu Naha.
    Thoppil okkoma lagadima valigampiti yanava
    Mahinda ta jayaveva
    Gotata Jaya veva !!!

  4. Nim says:

    ” ASSAYA PANALA GIYA PASU ESTHALAYA WASADAMA WADAK NATHA. ”
    DAN MONA KARANA MAK GAHANNA DA KALPANAWA??
    DAN LABA PRYUO JANA LABAGENA
    EWARA NE ?
    APPAYAK WATH KANNADA BALUWE MUTTIYA DAALA.

  5. බන්ඩා says:

    මග‌ේ ප්‍රතිපත්ති එරාන්ට ව‌ෙනස්. එනිසා මම එරාන්ට චන්ද‌ෙ දුන්න‌ෙ නැහැ. නමුත් එරාන් මතෙන කියල තිය‌ෙන්න‌ෙ සහතික ඇත්ත. ලංකාවට ඇමති වරු 25ක් හ‌ොඳට‌‌ෙ‌ා්ම ඇති. පලාත් සභා ඇමති වරු අවශ්‍යත් නැහැ. ඇත්තම කියනව : we’re over governed.

  6. බන්ඩා says:

    මග‌ේ ප්‍රතිපත්ති එරාන්ට ව‌ෙනස්. එනිසා මම එරාන්ට චන්ද‌ෙ දුන්න‌ෙ නැහැ. නමුත් එරාන් මතෙන කියල තිය‌ෙන්න‌ෙ සහතික ඇත්ත. ලංකාවට ඇමති වරු 25ක් හ‌ොඳට‌‌ෙ‌ා්ම ඇති. පලාත් සභා ඇමති වරු අවශ්‍යත් නැහැ. ඇත්තම කියනව නම්: we’re over governed.

  7. gadol says:

    රට හිගන තත්වයට පත් කලේ තොපි තමා මේ පව තොපිලාට ගෙවන්න වෙනවා

  8. kate says:

    Eran, you know God Well. Your father is highest leader in this country. I can’t really understand why can’t you see the destruction your party has done to this country? Are you blind, or are you uneducated? Do you believe that God will forgive you for contributing to this huge destruction? I am not questioning any other selfish, stupid UNP MPs in parliament, but you. I think you can understand the reason. How can you be so stupid? Now, how can we rebuild this country? Totally ruined.
    At least now resign from your party and be a neutral man. Speak the truth. Don’t think like a worldly MP. If you speak the truth now and do the needful of our motherland, you will be a remarkable testimony of………………………..

  9. RK says:

    At last you speak truth. Please continue.

  10. රටම වනාශ කරලා අන්තිමට තොපි එකාට එකා පාවා දෙනවා- ඒවා හරි යන්නේ නෑ තොපි සියලු දෙනා වන්දි ගෙවන්න ලෑස්ති වෙයව් — හිරේරේරේ…