මං වැනි ඇමතිවරුන් ලංකාවට වැඩක් නෑ..- මුදල් රාජ්‍ය ඇමති

October 6, 2018 at 11:20 am | lanka C news
මං වැනි ඇමතිවරුන් ලංකාවට වැඩක් නෑ..- මුදල් රාජ්‍ය ඇමති

ශ‍්‍රී ලංකාවේ සිටින කෝටි දෙකක ජනගහනයට ඇමතිවරුන් 25ක් හා නියොජ්‍ය ඇමතිවරුන් 25ක් හොදටම ප‍්‍රමාණවත් බව මුදල් රාජ්‍ය ඇමති එරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති උත්සවයට අමතමිනි.

තමන් වැනි රාජ්‍ය ඇමතිවරුන් මෙරටට අවශ්‍ය නැති බවද ඔහු එහිදී කියා සිටියේය.

116 views

17 Comments to “මං වැනි ඇමතිවරුන් ලංකාවට වැඩක් නෑ..- මුදල් රාජ්‍ය ඇමති”

  1. gamarala says:

    එළඹෙන මැතිවරණයේදී එජාපය ජරාද කිරීම හුදෙක් ‍එක් දේශපාලන පක්ෂයක් පරාද කිරීමක් පමණක් නොවේ.මෙරට ජාතිකත්වයට එරෙහි බලවේග පරාජය කිරීමකි.මාතෘභූමියේ ඒකියත්වය සහ ස්වෙරීත්වය තවදුරටත් ආරක්ෂා කර ගැනීමකි.දේශ හිතේෂි සියලුදෙනා ඉදිරි මැතිවරණයේදී එජාපය නියත ලෙස පරාද කිරීමට වග බලා ගත යුතුය.

  2. david milibanda says:

    Of course you are of no bloody use…. Your eyes were shut when your leader swindled the CB and Worker’s EPF with Mahendran.
    A scum speak… rotten to the core… take the truth to your grave..
    Thereby, you too are an accessory to the crime. You have no escape from the wrath of your God.
    Your father will be helpless to help his son against the fury of OUR FATHER.

    What were you doing ?” Collecting earthly luxuries to take to heaven ???? get ready to Pay for your silence.
    You are a disgrace to your father’s religious beliefs.

    WHAT TESTIMONY DO WE NEED FROM YOU NOW AFTER 4 YEARS OF LYING AND ASSOSIATION WITH RULERS WHO ARE LOOTERS……..
    Your crime – Vicarious Liability being a part of the Yahapalanaya & Ranil.

  3. Vasana says:

    වික්‍රමසිංහ අද ඉටුකරමින් සිටින යම් ක්‍රියාවක් වේද එය ආච්චිට හාල් ගැරීමක් ලෙස හඳුන්වා දීමට පුලුවන

  4. prasanna bandara says:

    elanga anduwa awath kawuruwath warada karuwo wenne neha . eya desapalana niyayak

  5. prasanna bandara says:

    elanga anduwa awath kawuruwath warada karuwo wenne neha . eya desapalana niyayak . vaerfd

Main News