මං විදුලි පුටුවට යනවා.. යකඩ නායකයෙක් වෙනවා..- සජිත්
October 18, 2019 at 12:00 pm | lanka C news
රට වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන් දුන් රණවිරුවන් පාවා දීමට තමන් සූදානම් නැති බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
ජාත්‍යන්තරයට උවමනානම් රණවිරුවන් වෙනුවෙන් තමන් විදුලි පුටුවට ඉදිරිපත්වීමට සූදානම් බවද ඔහු පැවසීය.
අද මේ රටට යකඩ නායකත්වයක් අවශ්‍ය බවත් එම යකඩ නායකත්වය දීමට තමන් සූදානම් බවත් ඔහු කියා සිටියේය.
ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ වාරියපොළදී පැවති ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.
රණවිරුවන්ට එරෙහිව සියලු චෝදනා ගෙනෙන්න ජාත්‍යන්තර බලවේග සහ දෙමළ ඩයස්පෝරාවට පදනම දමල දුන්න සරත් ෆොන්සේකාගේ සුදුකොඩි කතාව ගැන සජිත්ගේ අදහස මොකක්ද? ඒක ප්‍රතික්ෂේප කරනවද නැතිනම් ඒ කතාව අනුමතකරමින් සරත් ෆොන්සේකා හට තව තව තනතුරු දෙනවද? ඊළඟට රණවිරුවන්ට එරෙහිව ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ගෙනා 30/1 යෝජනාව ප්‍රතික්ෂේප කරනවද? නැතිනම් ඒ යෝජනාව අනුමතකරමින් නීති විරෝධිව ඒක අනුමතකරපු මංගල සමරවීරට තව තව තනතුරු දෙනවද? විකාර කතා කියා කියා ඉන්නේ නැතිව ඔය ප්‍රශ්ණ දෙකට උත්තර දෙනවා.
කොන්ඩේ බැදපු චීනුන්ට මේවා කියාපන්
napunsakayekta kawadawat yakada tiya nikan minuhek wat wenna ba ban issella lamayek halala hitapan
මූට ඇත්තටම වයර් ද