මං විශ‍්‍රාම යන්න කැමති නෑ..- ජනාධිපති කියයි..

October 29, 2019 at 12:40 pm | lanka C news
මං විශ‍්‍රාම යන්න කැමති නෑ..- ජනාධිපති කියයි..

තමන් විවේක සුවයෙන් සිටීමට වඩා සක්‍රීය දේශපාලනයට ඇලුම් කරන්නේ යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කර තිබේ.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා එළැඹෙන 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසුව ධුරයෙන් විශ‍්‍රාම යාමට නියමිතව ඇත.

92 views

31 Comments to “මං විශ‍්‍රාම යන්න කැමති නෑ..- ජනාධිපති කියයි..”

  1. රජරැටියා says:

    අපිටත් පොඩි ජොලියක් තියෙන්න එපැයි නේද ?

  2. මංගල සරමවිර says:

    එහේනම් ලොකු පෙන්ශන් එකකුයි අාරක්ෂක බල අැනි හදා ගත්තේ අැයි

  3. Sarath says:

    රටේ අවාසනාව ! දෙවියනේ මේකා පැන්ෙසාන් යවන්න කවුරුත් නැද්දෝ!

  4. Kali says:

    අනේ සර්. මගේ ගේත් සින්නකරේට ලියලා දෙන්නන්. විශ්‍රාම යන්න. දැන් මහන්සිත් ඇතිනේ….

  5. Ape Thaththa says:

    Mekath hariyata IGP pension gihilla, Inspector thanathurakata aapahu policiyata bandenawa wagei!
    Lajja nathikama, janadhipathikamatath wada pahath wagei!

  6. Anoosh says:

    President will not resign, as he wants to make more revolutions, similar to Oct 26.

  7. Sam Fernando says:

    Why on earth is this man trying to continue politics ? He once swore that he would retire just after next presidential election. How is he going to continue ? What is his legacy of 4 year
    governance ?

  8. ලෙබ්බේ says:

    විශ්‍රාම ගියොත් වැඩ දෙකක් කාර ගන්න බැරි වෙනවා, 1, කෙහෙල් කොලේ බත් එක ඔතාගෙන ඇවිත් කන්තෝරුවට වෙලා කන එක, 2, ඉදල හිටලා වත් රටවැසියා හිනස්සන මොකක් හරි බොරුවක් කියන එක, (නෙලුම් කුලුනේ ටැබ් එකට අත තියල කියපු කතාව වගේ), අට පාස් මොඩය කියල අපි මොනව කරන්නද චන්දෙ දීපු හරක් තමයි විදවන්න ඕනේ, එහෙම නේද,

  9. TNA says:

    PRESIDENT YOU ARE NOT INTELLIGENT. BUT SO CUNNING.

  10. Asoka Liyanage says:

    රට විනාශ කරපු ප්‍රමානය මදි කියලා හිට්ං හිතනවාද ? මෝඩිගෙ කැප් එක දාලා හිටියට වැඩක් නැත දියුණුව කරා ආ රට වසර පහක් තිස්සේ උස්සලා පොලොවෙ ගැසුවේ මේ මී හරකා කියලා මුලු ලෝකෙම අය දන්නවා.

Main News