මං විශ‍්‍රාම යන්න කැමති නෑ..- ජනාධිපති කියයි..

October 29, 2019 at 12:40 pm | lanka C news
මං විශ‍්‍රාම යන්න කැමති නෑ..- ජනාධිපති කියයි..

තමන් විවේක සුවයෙන් සිටීමට වඩා සක්‍රීය දේශපාලනයට ඇලුම් කරන්නේ යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කර තිබේ.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා එළැඹෙන 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසුව ධුරයෙන් විශ‍්‍රාම යාමට නියමිතව ඇත.

92 views

31 Comments to “මං විශ‍්‍රාම යන්න කැමති නෑ..- ජනාධිපති කියයි..”

  1. nalin kumara says:

    mu pisak ne

  2. Nalaka says:

    Ranil also says he don’t retire and gamarala also tells the same. What an idiots, suppose they don’t want to leave this cattle shed. Please go home and do what ever you like except eating the country any more

  3. Gs says:

    Muta pukata
    Pyn gahala
    Elava damanu.

  4. Love nature says:

    දවසක් එක මිනිසෙක් මීයක් කඩන්න වනයට යනවා..ඔහු මීයක් තිබුන ගසකට නගින්න හදද්දී එක්වරම ලිස්සා ගොස් අසල් තිබුන ප්‍රපාතය දෙසට වැටෙනවාත් සමගම ඔහු එහි තිබූ මුල් කැබැල්ලක එල්ලිලා යාන්තමින් ගැලවිලා ඉහළට එන්න හදනකොටම ඔහු දකිනව බඩගින්නේ වියරුවෙන් ඉන්න කොටි දෙනක් ඉහළට වෙලා ඔහු එනතුරු බලා ඉන්නවා…ඒ අතරේ ඔහු තවත් බිය සන්ත්‍රාසයට පත්වෙන්නේ හෙමින් හෙමින් ඔහු අල්ලාගෙන ඉන්න මුල් කැබැල්ල දෙසට ඇදෙන මහා පිඹුරෙක් දැකලා…දැන් ඔහු ඉහළට ගියොත් කොටි කටේ දිගටම මුලේ එල්ලිලා සිටියොත් පිඹුරු බඩේ…. එය අත හැරියොත් මහා ප්‍රපාතය පාමුල වැටී කැබලි වලට බිදෙනවා..ඔහු දැන් ඉන්නේ මරණ තුනක් එක්ක…මෙහෙම ඉන්නකොට එකපාරටම ඔහුගේ මුහුණට තෙතබරිත යමක් වැටෙනව දැනිලා එය අතගා බැලුවම අර මීයෙන් කුඩා මී පැණි බිංදු කීපයක් වැටිලා…..ඔක්කොම අමතක කරන ඔහු හිමින් සැරේ අර මී පැණි වල රස බලනවා……
    මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය …..කියන කතාව ජනප්‍රවාදයට ආවේ එහෙමයි…..එක පැත්තකින් බැලුවම ඒකාට වෙන කරන්න දෙයකුත් නැති එකේ අවසන් මොහොතේ හෝ පොඩි “ජොලියක්” ගත්ත එක වැරදිමයි කියන්නත් බෑ….මොකද ඒ මොහොතේ ඔහුට චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරන්න තරම් හැකියාවකුත් නැති නිසා…..බුදු රදුන්ට අනුව නම් එය අවබෝධ කළ යුත්තේ අතපය හොඳින් තියෙන කළු කෙස් තියෙන නීරෝගී කාලයෙදි මිසක් අසරණ භාවයට පත්වෙලා විපිළිසර වුනාම නෙවෙයි…..ඒ වගේ විපිළිසර වුනාම කෙනෙකුට පිහිටට එන්නේ තමන් වැඩූ සීලයත් කුසළයත්ම පමණක් බව තමයි බුදු රදුන් දිනක් අනද හිමියන්ට කියන්නේ..”අවෙප්පඨිසාරත්ථං ආනන්ද කුසළානි සීලානි” කියල.

    • මඩයා says:

      වනේ ගිජිදාය (ඇතා) දුටුවොත් වනසාය-ලිදේ පනිදාය (නයා) වැටුනොත් ඌ කාය
      අතෙක කරවැලකි අනෙකේ පැණි බෑය- මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය

  5. sunimal says:

    අනේ මෙහෙම ආසාවක් අනේ මෙහෙම තන්හාවක්.

  6. alwiz says:

    umba komath aye mp kenek wela parliament awoth mahinda rajapakshata wage salakum labenne naa , mokada umba melo rahak nathi apathayek, umba nikamma nikan my3 yako ,

  7. sundara says:

    ane deviyane, me audua ugath kalanniya rata keewa duw, putha rajawela lokayenma danawath. malli sahal hora gota langata gihin. telecom hora prakotipathiyek gamak winasa kota ratada winasa kala me Minisa gedara yawamu ELAWA DAMAMU

Main News