මං විහිළු කරලා ජනතාවගේ බඩගින්න නැති කරනවා.. විහිළු කරන්නේ ඒ නිසයි..- සජිත්

July 6, 2020 at 2:10 pm | lanka C news
මං විහිළු කරලා ජනතාවගේ බඩගින්න නැති කරනවා.. විහිළු කරන්නේ ඒ නිසයි..- සජිත්

තමන් ජනතාවට විහිළු කරන්නේ ජනතාවගේ බඩගින්න නැති වෙන්න බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ කඩුවෙල දී පැවති ජන හමුවක් අමතමිනි.

එම පක්ෂ ආසන කඩුවෙල සංවිධායක සුජීව සේනසිංහ මහතා විසින් එම ජනහමුව සංවිධානය කර තිබින.

සුජීව සේනසිංහ මහතා තවදුරටත් අවිවාහකව සිටීම ගැන දිගින් දිගටම උපහාසාත්මකව අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ තමන් විහිළු කරන්නේ ජනතාවගේ බඩගින්න නැති වීමට බවයි.

0 views

31 Comments to “මං විහිළු කරලා ජනතාවගේ බඩගින්න නැති කරනවා.. විහිළු කරන්නේ ඒ නිසයි..- සජිත්”

  1. Devaka says:

    චම්පික ගේ වාහනයේ පිටුපසින් මෝට බයික් කාරයෙක් හප්පල චම්පික රිමාන්ඩ් කලා. තාමත් ඒ ගැන නීතිය පසුපස පන්නනවා. කරපට් වෙන්ඩ බීල අන්ත අහිංශකයෙක් යට කරල මරපු එකාට ඇප. ගෝටාබය මහත්තයෝ මේකද ඔබේ නීතිය .දේශපාලුවෝ කියන පට්ට හොරුන්ට මේ ක්‍රිකට් පොන්නය ලොකු උනාට මේ රටේ සියලුම ජනතාව පෙනී සිටින්නේ මැරුනු අහිශකයා වෙනුවෙන්. නීතිය හරියට ක්‍රියාත්මක උනේ නැත්නම් මේකෙන් තමා මහින්දල කෙලෝ ගන්නේ.

    • Dimple kupadiya says:

      Fool. A( real )Pesident of a country cannot use or handle the law like you think.

    • ක්‍රිමිනල් says:

      මාතෘකාවට අදාලව කොමෙන්ට් දාපන්, ගොබ්බයෝ!

      • ක්‍රිමිනල් says:

        Arinawa toge puke ක්‍රිමිනල් GU-VP balla

        • Alapaluwa says:

          Arapiya umbe meniyange puke!

        • හැක හැක says:

          ඒකට හොයා ගණින් පාරෙ ඉබාගතේ යන කටුවො කාල ලොම් හැලිච්ච බැල්ලියක්ව.

          • උක්කුං මල්ලී says:

            නියම උත්තරය හැක-හැක දීල තියෙන්නෙ ඒ පාහරයට.

  2. සෙරෙප්පු සුප් says:

    ගමේ නගරේ රටේ විහිළුව​, මේ ඔහුගේ උරුමයද නැත්නම් කරුමයද​?

  3. Sura says:

    කිතිකවාගෙන තමා හිනාවෙන්න වෙන්නේ.
    ඩොනල්ඩ් ටම්ප්ගේ මල්ලී වගේ……..
    අනේ පවු……

  4. jsk says:

    ඔව් ඔව් ඔයා නම් දන් අපිට හරිම විහිලුවක් වෙලා. හිනාවෙන්න තැන් නැතුව අපි ඉන්නෙ. හැබැයි අපිට අගමැති කමට ඕනෙ ජෝකරයෙක් නෙවෙයි. හිටපු ජෝකරය හොඳටම ඇති.

  5. Chinthana says:

    You have become a joker like Mr. Tenison kuray. And you would be considered so silly person among your supporters and people in Sri Lanka and among the foreign community too. Is this a joke episode with Sujeewa?

  6. lavariyage pissu pusa says:

    Andarege holmanakda koheda!

  7. Agbo says:

    මූ ඇඩී ජයමාන්න වෙන්නයි හදන්නෙ. ඌත් විහිළුව කරලා ඌම හිනාවුනා මිස අපිට හිනා ගියේ නැහැනේ. අනේ මෙහෙමත් jokerලා.

  8. MD says:

    මමත් දවසක් රෑ ඔයාව මතක් වෙලා හීනෙන් බොත්තමක් ඵබුවහම වුන දේ කියන්න ලැජ්ජයි.තවමත් ඵ්ක මතක් වෙනකොට බඩ පිරෙන්න හිනා යනවා.පොඩ්ඩක්වත් බඩගනි නැහැ.

    • ඊරි යකා says:

      අනේ අම්මපා ..පා ..පා.
      හින්හා වෙලත් බැහැ, හිනා නොවිත් බැහැ
      අනේ අම්මපා