මං සජිත්ටයි.. හැකිනම් මාව එලවපල්ලා.. එජාපය පරාදයි.. මං ගෙදර යනවා..- ඇමති හරීන් නායකත්වයට අභියෝග කරයි..
August 2, 2019 at 10:11 pm | lanka C news
එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට තමන් උදව් කරන බවත් හැකිනම් තමන්ව පක්ෂයෙන් අයින් කරන ලෙසත් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
මීළඟ ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ හැකියාව ඇති සජිත් ප්‍රේමදාස මහතාට එම අවස්ථාව දිය යුතු බවත් ඔහු පවසයි.
එසේ නොවේ නම් තමන් දේශපාලනය තාවකාලිකව සමුගන්නා බවත් වසර පහක කාලයක් පුරා නිවසට වී ව්‍යායාම කර ඇග හදා ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.
සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථාව නොදුන හොත් ස්ථීර වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය පරාජය වන බව ද ඔහු සඳහන් කළේය.
මම සජිත්ට උදව් කරනවා..! ඕන්නං මාව අයින් කරපල්ලා..!
මම සජිත්ට උදව් කරනවා. ඕන්නං මාව අයින් කරපල්ලා..!
Gepostet von Headline News am Freitag, 2. August 2019
Mu Premadasa wahalek
karawal wikka mudalalige lapati putha
kese uvath thenakata with windina sepa
eya athherala enga wedumata sithak hada
senesena ekata apatah atha sathutu hitha
honda comisan lebunada oba inna kota
computer genena ayaya avada gedara
mona honda keneak lesa penunath lokayata
mahabenkuwe kollen labunada obata.
apata mathaka oba foot not kalliyata
sudu hunu gapu hati lassana kramyakata
ane oooi thamusge oya loku katata
revatena kale psukara etha ape rata
ඕනෙ මගුලක් ක්‍රිකට් කන්නෙ නැතුව. ගොන් නාම්බා.
අමුතුවෙන් එලවන්න දෙයක් නැහැ. මොන ඡන්දයක් ආවත් ආණ්ඩුව පරදිනවා ඒකාන්තයි. සජිත් ආවොත් සිරිසේනටත් වැඩිය මෝඩ ආතල් ජනතාවට බලාගත හැකි වෙනවා.