මං සජිත්ටයි.. හැකිනම් මාව එලවපල්ලා.. එජාපය පරාදයි.. මං ගෙදර යනවා..- ඇමති හරීන් නායකත්වයට අභියෝග කරයි..

August 2, 2019 at 10:11 pm | lanka C news
මං සජිත්ටයි.. හැකිනම් මාව එලවපල්ලා.. එජාපය පරාදයි.. මං ගෙදර යනවා..- ඇමති හරීන් නායකත්වයට අභියෝග කරයි..

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට තමන් උදව් කරන බවත් හැකිනම් තමන්ව පක්‍ෂයෙන් අයින් කරන ලෙසත් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මීළඟ ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ හැකියාව ඇති සජිත් ප්‍රේමදාස මහතාට එම අවස්ථාව දිය යුතු බවත් ඔහු පවසයි.

එසේ නොවේ නම් තමන් දේශපාලනය තාවකාලිකව සමුගන්නා බවත් වසර පහක කාලයක් පුරා නිවසට වී ව්‍යායාම කර ඇග හදා ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.

සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථාව නොදුන හොත් ස්ථීර වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය පරාජය වන බව ද ඔහු සඳහන් කළේය.

මම සජිත්ට උදව් කරනවා..! ඕන්නං මාව අයින් කරපල්ලා..!

මම සජිත්ට උදව් කරනවා. ඕන්නං මාව අයින් කරපල්ලා..!

Gepostet von Headline News am Freitag, 2. August 2019

31 views

25 Comments to “මං සජිත්ටයි.. හැකිනම් මාව එලවපල්ලා.. එජාපය පරාදයි.. මං ගෙදර යනවා..- ඇමති හරීන් නායකත්වයට අභියෝග කරයි..”

  1. Hindus says:

    Mu Premadasa wahalek

  2. gonsun says:

    karawal wikka mudalalige lapati putha
    kese uvath thenakata with windina sepa
    eya athherala enga wedumata sithak hada
    senesena ekata apatah atha sathutu hitha

    honda comisan lebunada oba inna kota
    computer genena ayaya avada gedara
    mona honda keneak lesa penunath lokayata
    mahabenkuwe kollen labunada obata.

    apata mathaka oba foot not kalliyata
    sudu hunu gapu hati lassana kramyakata
    ane oooi thamusge oya loku katata
    revatena kale psukara etha ape rata

  3. Nish says:

    ඕනෙ මගුලක් ක්‍රිකට් කන්නෙ නැතුව. ගොන් නාම්බා.

  4. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    අමුතුවෙන් එලවන්න දෙයක් නැහැ. මොන ඡන්දයක් ආවත් ආණ්ඩුව පරදිනවා ඒකාන්තයි. සජිත් ආවොත් සිරිසේනටත් වැඩිය මෝඩ ආතල් ජනතාවට බලාගත හැකි වෙනවා.

Main News