මං සර්ගේ ගෙදර මාස හයක් වළං හෝදන්නම්. අනේ වඳින්නම් සර් කාටවත් කියන්න එපා..’ රන්ජන්-ශානි අබේසේකර හඬ පටය මෙන්න..

January 6, 2020 at 3:00 pm | lanka C news
මං සර්ගේ ගෙදර මාස හයක් වළං හෝදන්නම්. අනේ වඳින්නම් සර් කාටවත් කියන්න එපා..’ රන්ජන්-ශානි අබේසේකර හඬ පටය මෙන්න..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ පොලිස් අධිකාරී ශානි අබේසේකර එවක පසුගිය රජයේ හිටපු ඇමැතිවරයකු වූ රන්ජන් රාමනායක මහතා ඉදිරියේ බැගෑපත් වන අයුරු දැක්වෙන හඬ පටයක් ප‍්‍රසිද්ධ කර ඇත.

‘වඳින්නම් සර් කාටවත් කියන්න එපා. මං සර්ගේ ගෙදර ඇවිල්ලා මාස හයක් වළං හෝදන්න. අනේ වඳින්නම් සර්’ ලෙස එහි ඔහු බැගෑපත් වෙයි.

2020.01.05

රංජන් රාමනායක සහ ශානි අබේසේකර අතර හඬ පට එලියට කට්ටියම එකතු වෙලා නීතිය නැමුවේ මෙහෙමයිhttps://youtu.be/5wJ80CH5E4M

Gepostet von SRI JUDGE am Sonntag, 5. Januar 2020

249 views

24 Comments to “මං සර්ගේ ගෙදර මාස හයක් වළං හෝදන්නම්. අනේ වඳින්නම් සර් කාටවත් කියන්න එපා..’ රන්ජන්-ශානි අබේසේකර හඬ පටය මෙන්න..”

  1. nuwaraone says:

    Sound mixture එකේ පොඩි අඩුවක් තියනවා …තව පොඩ්ඩක් try එකක් දීලා edit එක හරියට කරන්න තිබුනා ..sound clip එකේ කාලය අඩු කලානම් සාර්තක වෙන්න තිබුනා …මාට්ටු වෙන්නෙ දෙන්නට දෙන්නා පට්ට බැගෑපත් වෙනවා ….ජයවේවා දුමින්ද අයියේ…well try දුමින්ද අය්යාව ඉක්මනට එලියට ගමු …

  2. පොඩි එකා says:

    ලංකාවේ සී.අයි.ඩී ලොක්කා සිනමා නළුවෙක් ඉදිරිපිට වැටුන වැටිල්ලක්…

  3. පල්ලන්සේනෙ කොල්ලෝ says:

    රන්ජන් ළමා කාලයේ සිටම විකෘති මනසක් තිබුනු අයෙක්. මුගේ අමිමගෙයි තාත්තගෙයි කිසිම සමගියක් තිබුනෙ නෑ. නිතරම රණ්ඩු කළා. මූ හරිහැටි අධ්‍යාපනයක් ලැබූ අයෙක් නෙවෙයි. මුළින්ම ගමෙිදි කුකුල් හොරකමකට අහුඋනා. පස්සෙ ඌරැ මස් වෙළඳාම කළා.
    මූ විජය කුමාරතුංග මාමා කියල කියන්නෙ පටිටපල් බොරැ.
    රනිල් මූවගේ අපතයෙක් දේශපාලනයට ගෙනෙල්ල UNP ය විනාශකළා.

    • එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

      ඒක නෙවෙයි ඇත්ත.
      ඇත්ත වශයෙන්ම සිදු වුනේ එක අපතයෙක්ගේ ඇත්ත ස්වභාවය මහජනතාවට හෙලි වීමයි.
      ඇත්ත හෙළි නොවුන අපතයෝ තවත් ඕනේ තරම් ඇති.

  4. නිළමේ says:

    නියම යහ පාලනයක් මේ වල් බූරු හැත්ත ගෙනගිහින් තියෙන්නේ.

  5. neil says:

    What a cheap talking by Judges and officers in Sri lanka. Why can not they say <> That is how our system must train high officials. BUT….