මං සහරාන්ව ඇහැට දැකලා නෑ.. කවුද බොරු සාක්‍ෂියක් කොමිසමට දීලා..- බදියුදීන්

July 10, 2020 at 6:26 am | lanka C news
මං සහරාන්ව ඇහැට දැකලා නෑ.. කවුද බොරු සාක්‍ෂියක් කොමිසමට දීලා..- බදියුදීන්

තමන් හෝ තම සහෝදරයන් දෙදෙනාගෙන් කෙනෙක් සහරාන් ජීවිතයට ඇසින් දැක නැති බව හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා සඳහන් කරයි.

ඔහු මෙසේ පැවසුවේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ෂණවලට අදාලව රහස් පොලිසිය හමුවේ ප්‍රකාශයක් දීමට පැමිණ පිටව යන අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

තම සහෝදරයා සහරාන්ට අපි ඉන්දියාවට පලා යන්නට උදව් දුන්නේ යැයි පුද්ලයෙකු ජනාධිපති කොමිසමට ලබාදී ඇත්තේ බොරු සාක්ෂියක් බව ද ඔහු සඳහන් කළේ ය.

0 views

18 Comments to “මං සහරාන්ව ඇහැට දැකලා නෑ.. කවුද බොරු සාක්‍ෂියක් කොමිසමට දීලා..- බදියුදීන්”

  1. ක්‍රිමිනල් says:

    මූටත් තියෙන්නේ 2015 ඉස්සෙල්ලා වගේ රාජපක්ශලාගේ දෑත් ශක්තිමත් කරන්න එතකොට විල්පත්තු කැපුවට අවුලක් නෑ , අර කරුණා අම්මාන් විරොධාර රණ විරුවො 2000 ක් 3000 ක් මැරුවා කියන ලොරී ටොක් දුන්නත් අවුලක් නැහැ, දේශප්‍රේමී සාඨකේට වහං වෙලා , බෛය්න්ට කියලා අසූචී රෙදි ටිකත් අපුල්ලගන්න පුළුවන් . 😂😂😂

    • ලකී says:

      සජීටම දෙන්න එයාව.මෙහේට ආවොත පන්නනවා කට්‍ටියම කතිරෙන්

  2. Maulana says:

    මේ බටුඩින් ඌරා ලෝකෙම ඉන්න අංක එකේ කපටියා. සහරාන් අවශේෂ මෙලෝ වැටකට නැති හම්බ ඌරන් පවා මුන ගැසි තියනවා, ඉතින් මුස්ලිමුන්ගේ නිල නොලත් රජු වන ඉහලන ඇමතිකමක් දැරූ බටුඩින්ව සහරාන් ඌරා මුනගැසී සිටීද? ගින්තොට, දීගනට පවා මුගේ මැරකන්ඩායම් යවා තිබෙනවාලූ. අනිත් ඒකා අසට් සෙලි, ඌත් තමිල්නාඩුවලදී මුස්ලිම් ත්‍රස්තවාදින් මුන ගැසී ඇතිලු. රජය අනිවාර්යෙන්ම මේ හම්බ ඌරු නායකයන් කියා ගන්නා අය හිරේ යැවිය යුතුය.

  3. ප්‍රසන්න says:

    EHA KANA WLAADA?

  4. Kalana says:

    ත්‍රස්තවාදී නායකයන් අනුගාමිකයන් දකින්නේ නැහැ. මෙහෙයවනවා විතරයි. බැසිල් ඉන්නවනේ, බේරයි.

  5. sena says:

    මුං වත් මුංට උදව්කරන එවුන්වත් රජකාලේ විදියට දඩුවම් කරලා විනාශකරලා අලුවත් ලංකාවේ තියන්න හොදනැ