මං සහරාන් දන්නෙත් නෑ.. දැකලත් නෑ..- බදියුදීන්

June 8, 2019 at 10:00 am | lanka C news
මං සහරාන් දන්නෙත් නෑ.. දැකලත් නෑ..- බදියුදීන්

පාස්කු ඉරිදා දිනයේ මෙරට ස්ථාන ගණනාවකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ කණ්ඩායම මෙහෙයවූ මොහොහඩ් සහරාන් සමග තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තමන් කිසි දිනෙක කිසි දිනෙක සහරාන් දැකලාවත් නැති බවයි.

ඔහු මේ බව කියා සිටියේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

සතොස වාහන භාවිතා කරමින් සහරාන් ඇතුළු බෝම්බකරුවන් ප්‍රවාහනය කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ එස් බී දිසානායක විසින් කරන ලද චෝදනාවන් සම්බන්ධයෙන් ඔහු මෙම පැමිණිල්ල කර තිබේ.

ත්‍රස්තවාදි සහරාන් එක්ක කිසිදු ගණුදෙනුවක් අපිට නැහැ…

ත්‍රස්තවාදි සහරාන් එක්ක කිසිදු ගණුදෙනුවක් අපිට නැහැ…

Gepostet von ITNnews am Freitag, 7. Juni 2019

21,472 Viewers

20 Comments to “මං සහරාන් දන්නෙත් නෑ.. දැකලත් නෑ..- බදියුදීන්”

  1. රවිගේ ලෙඩේ. says:

    අබු උබයිදා ව හඳුනනවානේ. ඒ කියන්නේ සහරාන්ගේ අනිත් නම. පත්තරෙන් හරි මාධ්‍යය වලින් වත් දැක්කේ නැතිද? පව්. ඇස් කන් වලට බෙහෙත් ටිකක් දා ගන්න වෙයි වගේ. දන්නේ නැහැ, දැක්කේ නැහැ, බැලුවේ නැහැ, කිව්වේ නැහැ කෙරුවේ නැහැ කියන්නේ රවීගේ ලෙඩේ නේද?.

    • sara says:

      Dakinnama one na udaw karanna. Brothehood nyaya yatathe udaw kara neda. Lankika janathawa visheshayen madahath muslimanuwan me begal vishwasa karanne na.

  2. රන්ජන් says:

    අර අනුරකුමාරයත් කිව්වේ JVP එකේ නායකයෙක් වුනු කුමාර් ගුණරත්නම් දැකලත් නෑ දන්නෙත් නෑ කියලා.

  3. සහරාන් දැකකෙ නැතතේ ඇයි තොගේ ඇස් දෙක ඒ දවස්වල තිබුනේ තොගේ කට ඇතුලෙද…

    • nabi says:

      අනේ පව් ඇස්වල පෙනුම තිබිලා නැහැ ,,මොහු අන්ධයෙක්ද ?

  4. අංකූරා says:

    ඒ කියන්නේ ඔහෙ කිසිම සමාජ සම්බන්ධතා නැති පවුල් සම්බන්ධතා නැති ධනය පසුපස පමනක්ම එලවපු මෝඩ පොරක්?.

  5. ජසයා says:

    අනේ. බබා….

  6. පොඩි බයියා says:

    නියමයි. වාචාල කතා නවත්තල දැන් කියපු දේවල් ඔප්පු කරන්න.

  7. vishnu says:

    උඹ බබා

  8. RAYMOND says:

    විමල් ඔබ පව් වැඩ කරන්න එපා
    මේ අන්ධ මන්තිරි එක ගෙදර හිටියට සිටියට දැක්කෙම නෑ

  9. බන්ඩා says:

    හිරැ සලකුන බලපු අය බදුර්දීන් කියන්නෙ ඇත්තද නැත්තද කියල දන්නවා. ඒ නිසා තමය් අද මුස්ලිම් නොවන 90% ක් දෙනා සමස්ථ මුස්ලිම් සමාජයම විස්වාස කරන්නේ නැහැ.

    ⁣මිනී මරැ තව්හීද්ලට ආධාර කිරීමේ චෝදනාව ඉදිරිපත් උනේ එක මුස්ලිම් ඇමතියෙකුට (බදුර්දීන්ට) පමනය්. නමුත් ‘Muslim brotherhood’ න්‍යාය මත මුස්ලිම් ඇමති රොත්තම ත්‍රස්ත වූදිතයා වෙනුවෙන් හිට ගත්තා. මුස්ලිම් අන්තවාදී වහබියන් විසින් අද මුලු මුස්ලිම් සමාජයම ගිල ගෙන ඇති බවට තවත් සාධක අවශ්‍යද?

    10% ක් වන ලංකාවෙ මුස්ලිම් සමාජය අද කල යුත්තේ 90% ක් වන මුස්ලිම් නො-වන්නන්ගේ විශ්වාසය දිනා ගැනීමය්. බෞද්ධ භික්ෂුන් ජාතිවාදී යය් මුස්ලිම් ඇමතියන් විසින් ජාතියන්තරයට ප්‍රකාෂ නිකුත් කිරීමෙන් වෙන්නේ මුස්ලිමුන් තව තවත් කොන් වීම පමනය්. බෞද්ධ භික්ෂුන් විරැද්ධ වහබි අන්තවාදයටය්, සම්ප්‍රදායක මුස්ලිමුන් සමග කතෝලික සභාව සමග හින්දු කුරැකල්ලා සමග ඔවුන් සාකච්චා කරනවා.

    • ලිහිණි says:

      උතුරේ සහ නැගෙනහිර දේශපාලකයන් දෙමළ කතෝලික සභාව සමග හින්දු කුරැකල්ලා දෙමළ කතෝලිකයන්, එක්වී බෞද්ධ වෙහෙර විහාර පන්සල් ඩෝසර් කරන්නේ මුස්ලිම් අන්තවාදීන් සමගින් එකතුවී බව පැහැදිලියි
      අපේ රටේ උරුමය කොල්ලා කෑමට පැරණි බෞද්ධ සිංහල සෙල්ලිපි පැරණි පුරාවස්තු සියල්ල විනාශකරමින් සිටි
      යමපාලන ආණ්ඩුව සුළු ජාතිකයන්ගේ ජන්ද ලබා ගැනීමට අපේ රටේ බෞද්ධ සංස්කෘතිය රට ජාතිය සුළු ජාතින් ට බිලි දෙමින් නිහඩව සිටි ..හෙළයිනි මේ ආණ්ඩුව නෙරපා දැමීමට කටයුතු කරව් ..

    • Kadiya says:

      මුන් 10% ට වඩා අඩුයි. නමුත් මුදල් වැඩියෙන්ම ගැවසෙන අමාත්‍යංශ පාලනය කරන්නේ උන්. මුස්ලිම් මන්ත්‍රීවරු සියල්ලෝම 20 ඉන්නවා යහපාලන ආණ්ඩුවේ. උන්ගේ ප්‍රාණ ඇපකාරයෙක් රනිල්, කරුමයා ප්‍රමුඛ රජය. මුන් කාට පොර ටෝක් දැම්මත් වහාබ් මුස්ලිමුන් ඉදිරියේ බලුතාලෙට තමයි ඉන්නේ. ආණ්ඩුවේ ඉන්න කබීර් හෂීම්, මරික්කාර් ආදී මැදහත් මුස්ලිම්වරු මුනේ බලයට යට කරනවා. දැක්කනේ UNP සභාපති කබීර් හෂීම් හටත් මුන් එක්ක අස්වෙන්න සිදුවුණා.

  10. Danapala says:

    මූත්‍ රවිය ගිය ඉස්කෝලෙට ගිහින් තියෙන්නේ

  11. ධනපාල says:

    කටට එන දේ කියනවා ඇයි දඩුවම් දෙන්න එකෙකුත් නෑනේ

  12. Ranjith Pushpakumara Perera says:

    අබු උබයිදා ව හඳුනනවානේ. ඒ කියන්නේ සහරාන්ගේ අනිත් නම. පත්තරෙන් හරි මාධ්‍යය වලින් වත් දැක්කේ නැතිද? පව්. ඇස් කන් වලට බෙහෙත් ටිකක් දා ගන්න වෙයි වගේ. දන්නේ නැහැ, දැක්කේ නැහැ, බැලුවේ නැහැ, කිව්වේ නැහැ කෙරුවේ නැහැ කියන්නේ රවීගේ ලෙඩේ නේද?.

    • OLU says:

      සිංහලයා තමාගේ සිංහල මාතෘ භුමිය සුළු ජාතින් අත්පත්කර ගන්නා තුරු, සිරිසේන,රනිල් ගේ සහ යහපාලන දේශපාලුවන්ගේ සංහිදියාව, සහජීවනය රැක පල්ලා අන්තිමේදී සිදුවන්නේ අපේ සිංහලයට දෙවුන්දර තුඩුවෙන් මුහුදට පනින්න ..
      ඇත්තටම හෙළයිනි අපේ එකම මාතෘ භුමිය ආරක්ෂා කරන්න ඇයි උබලා ඔයතරම් ප්‍රමාද වෙන්නේ ?
      එයින් සිදු වෙන්නේ අපේ අනාගත සිංහල පරපුරම (දරු දැරියන්) මුළු සිංහල ජාතියම තමන්ගේ මව්බිමේ දී සුළු ජාතීන්ගේ වහලුන් බවට පත් වීම නොවේද ?
      සිංහල මිනිසුනේ සමගිවී රට ජාතිය රැකගනිව්..අවස්ථාවාදී යහපාලන දේශපාලුවන්ගේ මුසා බස් වලටරැවටී , මුදලට,ලොබ නොවී රට ජාතිය ගැන සිතව් ..අද මේ ආණ්ඩුව කරන්නේ තනිකරම බොරුවක් රැවටීමක් ..රටේ සිදුවන මුස්ලිම් අන්තවාදී සිදුවීම්,උතුරේ දෙමල ජාතිවාදය ,ඊලම්වාදීන් අරක්ෂා කරමින් යහපාලනය ජනතාව නොමග හරිනවා …දෙනෙත් හරිව් සිහලුනේ

  13. Ananda says:

    තොත්ත බබා…..

  14. Aurora says:

    මුස්ලිම් ඇමතිවරු දැන් දන්නවා උන්ගේ බෝම්බෙන් ජනතාව බොදු, කිතුණු, හින්දු භේද නොතකා එකතුවුන බව. ඒ වගේම අපි ඉස්සර මරක්කල කියල කියපු අන්තවාදී නොවන මුස්ලිම් ජනතාවත් ඒ සමඟ එකතුවෙන බව. ඊළඟට බලයට එන රජයේ මෙවන් අන්තවාදී කාලකන්ණි නොසිටීවි. ඊට එරෙහිව තමයි මුන් රංචුවම ආණ්ඩුවේ තනතුරු වලින් අස්වුනේ. ආණ්ඩුවට ඕනකරණ සිවිල් කෝලාහල නොකරන්න සියලුම දේශප්‍රේමී ජනතාව වගබලාගන්න ඕන. ජනාධිපතිවරණය තෙක් තියන මාස 5-6 වන කාලය රටේ වැදගත්ම කාලයයි, ඒ සඳහා සාමය ඉතා වටිනවා. UNP, JVP, මුස්ලිම් ඇමතිවරු ප්‍රමුඛ වහාබ් බලවේග වලට අවශ්‍ය පරිදි පාරට බහින්න එපා. එහෙම කලොත් රට පරාදයි. කිසිම කුපිතකිරීමකට ප්‍රතිචාර නොදක්වා අපි තනි තනියම දැඩි අධිෂ්ඨානයකින් ඉදිරි කාලය ගතකරමු. ජය නියතයි. අපේ රට සුරක්ෂිත කළහැකි දෑතකට භාරදෙමු.

  15. Sun says:

    He ruined the country by using all sort power given to him. Need honest people to run the country rather than sucking the wealth in for personal benefit. Politicians need to have well developed professional background and wide knowledge to tackle international affairs. I cannot see talented politicians today. They are just talking nonsense to innocent people to drag the vote. That won’t work today as all are educated to certain levels to understand the dirty words of politicians of today.

Leave a Comment

Main News