මං ස්ටාලින්ගේ මූණට කුණු බිත්තර දමල ගහනවා..- කුට්ටිආරච්චි
October 12, 2021 at 3:20 am | lanka C news
ජෝසප් ස්ටාලින් ප්‍රධාන මාෆියාකරුවන්ට කුණු තක්කාලි ගහන විදිය මෑතකදී දෙමව්පියන් විසින් ඉතා පැහැදිලිව පෙන්වනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.
රත්තරන් ගුරු මෑණිවරුන් පියවරුන් විසි එක් වෙනිදා පාසැල් වලට ඒමට සූදානම් බවද එය නැවත් වීමට උත්සාහ නොකරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
තමටත් තනියම ගිහින් ස්ටාලින්ට බිත්තරයක් මූණට දමලා ගමන්න හැකි නම් එසේ කරන බවද ඔහු පැවසීය.
මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
ජෝසෆ් ස්ටාලින් කියන්නේ ගුරුවරු ගුරුවරුන්ගේ ඕනෑම ගැටලුවකට පන උනත් දෙන ජේෂ්ඨ උත්තමයෙක් ඒක දන්නේ ගුරුවරු විතරයි අපිට ස්ට්‍රයික් කරන්න එතුමා කිව්වේ නෑ අපි එතුමා වෙනුවෙන් පණ වුනත් දෙනවා වරෙව් බලන්න කුඩු බිත්තර ගහන්න