මං සිරිකොතේ පස් පාගා නෑ.. මං ස්වාධීනයි..අපක්ෂපාතීයි..- කතානායක
March 10, 2017 at 3:50 pm | lanka C news
තමන් පසුගිය මහ මැතිවරණයෙන් පසු එත්සත් ජාතික පක්ෂ මූලස්ථානය වූ සිරිකොතේ පස් පාගා නැති බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි.
අද පාර්ලිමේන්තුවේදී ඔහු කියා සිටියේදී කතානායක ධුරයේ රාජකාරිය ආරම්භ කල තමන් ඉතා ස්වාධීනව කටයුතු කරන බවයි.
පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් කල අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඔහු තව දුරටත් කියා සිටියේ තමන් මෙම ධුරයේ කටයුතු කරන්නේ හෘද සාක්ෂියට එකගව බවයි.