මං සිරිකොතේ පස් පාගා නෑ.. මං ස්වාධීනයි..අපක්‍ෂපාතීයි..- කතානායක

March 10, 2017 at 3:50 pm | lanka C news
මං සිරිකොතේ පස් පාගා නෑ.. මං ස්වාධීනයි..අපක්‍ෂපාතීයි..- කතානායක

තමන් පසුගිය මහ මැතිවරණයෙන් පසු එත්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය වූ සිරිකොතේ පස් පාගා නැති බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී ඔහු කියා සිටියේදී කතානායක ධුරයේ රාජකාරිය ආරම්භ කල තමන් ඉතා ස්වාධීනව කටයුතු කරන බවයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් කල අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඔහු තව දුරටත් කියා සිටියේ තමන් මෙම ධුරයේ කටයුතු කරන්නේ හෘද සාක්‍ෂියට එකගව බවයි.

0 views

25 Comments to “මං සිරිකොතේ පස් පාගා නෑ.. මං ස්වාධීනයි..අපක්‍ෂපාතීයි..- කතානායක”

  1. Sai says:

    Siri kotha nogiyata Ranilge telephone call Ekata meya weda

  2. chatura putha says:

    මං සිරිකොතේ පස් පාගා නැහැ.
    ඒත් කොහොමද මගෙ කටේ පස් වැටුනෙ??????

  3. Vimarshana says:

    පසු ගිය ජනාධිපතිවරනය්දී ලක්ෂ 58ක් චන්දදායකයන් චන්දය දුන්නේ සිරිසෙනට විරුද්ධව බව කථානායකත් යහපාලනයේ නායකයනුත් අවබෝධ කර ගත යුතු සත්‍යයකි. එකී ජනාධිපත්වරණයේදී ප්‍රකාෂිත වාලංගු චන්ද සංක්‍යාව ආසන්න වශයෙන් ලක්ෂ 120ක් පමණ වන බැවින් ලක්ෂ 58ක් යනු ප්‍රකාශිත වලංගු චන්ද සන්ක්‍යාවෙන් විශාල ප්‍රතිශතයකි. එකී ලක්ෂ 58, සිරිසේන රනිල් හවුල ඉදිරිපත් කල ප්‍රතිපත්ති මාලාව ප්‍රතික්ෂේප කර ඇති බව අමුතුවෙන් පැහැදිලි කල යුත් නැත.. එම ලක්ෂ 58 පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ බෙදුම්වාදී T. N . A .එකවත්, සිරිකොතෙන් අල්ලස් ගත් J. V. P. එකවත් චන්දදායකයන් පැහැදිලිව ප්‍රතික්ෂේප කල ෆොන්සේකාගේ පක්‍ෂයවත් නොව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරුන් 51 දෙනා පමණක් බව කතානායකටත් අනිකුත් නායකයනටත් කිසිලෙසකින්වත් ප්‍රතික්ෂේප කල නොහැක. එබැවින් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් හට පාර්ලිමේතුව තුල කතා කිරීමට ලබා දෙනකාල සීමාව සිමා කිරීම මගින්, මතු කි ලක්ෂ 58ක් චන්දදායකයන්ගේ නියෝජනය සිමා කිරීම ඔවුන්ගේ මුලික අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංගනය කිරීමකි. මෙම ක්‍රියාදාමය, කිසිසේත් අපක්ෂපාති නොවන බව පිළිගතයුතු සත්‍යයකි.

Main News