මං සෞඛ්‍ය ඇමති කාලෙ වසංගත හයක් මර්දනය කලා.. මේ ආණ්ඩුවට කොරෝනා මර්දනයත් බෑ..

August 12, 2021 at 3:22 am | lanka C news
මං සෞඛ්‍ය ඇමති කාලෙ වසංගත හයක් මර්දනය කලා.. මේ ආණ්ඩුවට කොරෝනා මර්දනයත් බෑ..

පසුගිය යහපාලන රජය යටතේ තමන් සෞඛ්‍ය ඇමැති ධුරය දැරූ කාලයේ වසංගත රෝග හයක් මර්දනය කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

වත්මන් රජය කොරෝනා මර්ධනය සෞඛ්‍ය අංශවලට බාර නොදී සිටීමෙන් එය අසාර්තක වී තිබෙන බවද ඔහු පවසයි.

මෙරට කොරෝනා ආසාදනය වී මිය යන ජනතාවගේ 75% මරණ වලට කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය වගකිව යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටී.

නිවැරදි ලෙස එන්නත්කරණය නොකළ නිසා වයස අවුරුදු 60 ඉක්මවූ ජනතාව වැඩි වශයෙන් මියගොස් ඇතැයිද ඔහු කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

22,689 views

45 Comments to “මං සෞඛ්‍ය ඇමති කාලෙ වසංගත හයක් මර්දනය කලා.. මේ ආණ්ඩුවට කොරෝනා මර්දනයත් බෑ..”

  1. මිනි මෝරා says:

    උම්මට හුඩු මිනි මෝරා මගෙ ඇස් දෙකෙන්ම දැක්කා

  2. sajith පුතා says:

    එක වසංගතයක් උඹෙ පුතා

  3. Boo says:

    2015 ආපු ඒ වසංගතේ නං 2020 දි ඉවර වුනා.

  4. GulSiri Lal Nanda says:

    Rajith Senarathan of Dental Technician himself a character unknown virus. ….$$$ by ???

Main News