මං සෞඛ්‍ය ඇමති නම් කොරෝනාවට ලංකාවට එන්නවත් දෙන්නෙ නෑ..- රාජිත
November 12, 2020 at 12:02 am | lanka C news
තමන් මෙරට සෞඛ්‍ය ඇමති ලෙස කටයුතු කලේ නම් කොරෝනා වෛරසයට කිසිසේත්ම මෙරටට පැමිණීමට ඉඩ නොදෙන බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
එසේ වූයේ නම් සෞඛ්‍ය ඇමැති ලෙස තමන් මොන ක්‍රමයකට හෝ ගුවන් තොටුපොළ වසා දැමීම සඳහා අනුමැතිය ලබාගන්නා බවද ඔහු පැවසීය.
කොරෝනා වසංගතය ලෝකයේ පැතිරෙද්දී ශ්‍රී ලංකාව වෙලද දැන්වීම් දමා සංචාරකයන් ගෙන්වා ගත් බවත් එනිසා අද ඇත්තේ අද ලංකාවේ ඇත්තේ ආරාධනා කර ගෙන්වා ගන්නා ලද වසංගතයක් බවත් ඔහු සඳහන් කළේය.
ගංගා වලට මුට්ටි දමා කොරෝනා වලින් බේරෙන්න බැරි බවත් එම කටයුත්ත ඉතාමත් වැරදි දෙයක් බවත් විශේෂයෙන් සෞඛ්‍ය ඇමති විසින් එම කටයුත්ත සිදු කිරීම වැරැදි සහගත බවත් ඔහු කියා සිටියේය.
ප්‍රදේශයන් හුදෙකලා කිරීමේ වැඩපිළිවෙළ නිසි ලෙස සිදුකළ හොත් මෙම වසංගතය අවසන් කිරීමේ හැකියාවක් තවමත් ඇති බවද ඔහු තවදුරටත් පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ සමගි ජන බලවේගය මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
The most crucial Dengue Pandemic in history was reported when this bugger was in power as the Health Minister during the Yahapalana Regime. Still there is no actual figures regarding Dengue victims during that period.
බෙහෙත් වලින් හොරා කාල මන්ත්‍රී කමත් නැති කරගත්ත සුස්තිපති වසල ගෙරි කම්බ හොරා තුක් නොදකින්..
Meee Pissa Ayeth Kata Arala…. ?
Credibility loss ” KIMBULA ”
Thu Nodakin ……..This man and Patalee should be wiped out of the country…..Really BALLO……
නැවු ගිලපු මුට වෛරස් ගිලින එක කජ්ජක්ද බොල
ඒක තමයි අනේ … ඇප නැතිවෙන්ඩම ගියපාර චන්දෙන් මිනිස්සු දුන්නෙ … පුත්ත්රයටත් එක්කම
mu hitiya nam palaweni rallenma lankawa iwara wela….
මූව කිඹුල කන්න එපායැ
මං උන්න නම් ගේනව බාල බෙහෙත්,කල් ඉකුත් වූ බෙහෙත්.දෙනව ඔක්කොටම.කොරෝනා ආවොත් ඒව වැලඳෙන්න එකෙක්වත් ඉතුරු වෙන්නෙ නෑ එතකොට.මගේ නැව් මූදෙ යනව ආශාවෙන් බලං ඉන්නව මම.මගේ පවුලෙ උන්ට මවුන්ට් එලිසබෙත් එකෙන් ගහ ගන්නව ඔරිජිනල් බෙහෙත්.මගේ නැව් මූදෙ යනව ආශාවෙන් බලං ඉන්නව මම.