මං සෞඛ්‍ය ඇමති නම් කොරෝනාවට ලංකාවට එන්නවත් දෙන්නෙ නෑ..- රාජිත

November 12, 2020 at 12:02 am | lanka C news
මං සෞඛ්‍ය ඇමති නම් කොරෝනාවට ලංකාවට එන්නවත් දෙන්නෙ නෑ..- රාජිත

තමන් මෙරට සෞඛ්‍ය ඇමති ලෙස කටයුතු කලේ නම් කොරෝනා වෛරසයට කිසිසේත්ම මෙරටට පැමිණීමට ඉඩ නොදෙන බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

එසේ වූයේ නම් සෞඛ්‍ය ඇමැති ලෙස තමන් මොන ක්‍රමයකට හෝ ගුවන් තොටුපොළ වසා දැමීම සඳහා අනුමැතිය ලබාගන්නා බවද ඔහු පැවසීය.

කොරෝනා වසංගතය ලෝකයේ පැතිරෙද්දී ශ්‍රී ලංකාව වෙලද දැන්වීම් දමා සංචාරකයන් ගෙන්වා ගත් බවත් එනිසා අද ඇත්තේ අද ලංකාවේ ඇත්තේ ආරාධනා කර ගෙන්වා ගන්නා ලද වසංගතයක් බවත් ඔහු සඳහන් කළේය.

ගංගා වලට මුට්ටි දමා කොරෝනා වලින් බේරෙන්න බැරි බවත් එම කටයුත්ත ඉතාමත් වැරදි දෙයක් බවත් විශේෂයෙන් සෞඛ්‍ය ඇමති විසින් එම කටයුත්ත සිදු කිරීම වැරැදි සහගත බවත් ඔහු කියා සිටියේය.

ප්‍රදේශයන් හුදෙකලා කිරීමේ වැඩපිළිවෙළ නිසි ලෙස සිදුකළ හොත් මෙම වසංගතය අවසන් කිරීමේ හැකියාවක් තවමත් ඇති බවද ඔහු තවදුරටත් පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ සමගි ජන බලවේගය මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

28,378 views

52 Comments to “මං සෞඛ්‍ය ඇමති නම් කොරෝනාවට ලංකාවට එන්නවත් දෙන්නෙ නෑ..- රාජිත”

  1. MD says:

    ආවොත් යන්න දෙන්නෙත් නැහැ.දෙන්න පුළුවන් ඔක්කොම බෙහෙත් පුතාගේ මඩිය තර කරගන්න පුලුවන් විධියට ගෙන්න ගෙන අපිට තියෙන්නේ ඉතින් කනත්තේ උඩින් යන දුම දැක්ක නොදැක්කා වගේ ඉන්න ඵකයි.

  2. realman says:

    Me kalakanniya second wave aka pitipasse enna puluwan

  3. ත්‍රීවීල් says:

    ඔබතුමා සෞඛ්‍ය ඇමතිලෙස කල සේවය වෙන කිසිදු ඇමතිවරයෙක් සිදු කර නොමැත, රෝහල් ඉදිකිරීම්, ඇදන් වැඩි කිරීම, ඖෂධ හිගය මැඩලීම, ඖෂධ මිල සීඝ්‍ර ලෙස අඩු කිරීම මේ අතර ප්‍රමුඛ වේ.
    අවසාන මොහොතේ ව්‍යාජ සුදුවෑන් නාටකය කල නිසා ඔබේ ප්‍රතිරෑපයට දැඩි හානියක් සිදුවිය.

    • ක්‍රිමිනල් says:

      සම්පුර්ණ ඇත්ත, රටේ ආර්ථික දියුණුවට කොචර වැඩ කරද අම්මප , නැව්‍ 07 රටේ ආර්ථිකයට එකතු කරා, බෙහෙත් මිල අඩු කරා, දුෂ්ට මිනිසුන් අපහස කලා ඒවායෙන් මගඩි කරා , බල බෙහෙත් අඩු ගෙනත් කොමිස් ගැහුවා කියල නමුත් අපි ඒවා පිළිගන්නේ නෑ, එකනේ අපි ඔබව සුව පති කලේ , රටේ 69 ලක්ශේ ගොන් බෛයෝ මේවා දන්නේ නෑ

    • Rasika says:

      ඔව් මෙයාල සෑහෙන සේවයක් කලා සරාලාගේ හෙන්චයියාලාට පවුල්වලට . පිලිකා රෝහලේ පරීක්ෂණ යන්ත්‍ර වලිනුත් සෑහෙන වැඩක් කරගත්තා තව නැවක් ගන්න.අන්තිමට සිංගප්පූරු ත් ගියා බෙහෙත් ගන්න.මෙහෙම සේවයක්….

  4. ලොලිපොප් මොංගල් says:

    අමිමට හුඩු කුනු දතා.
    එහෙනං උඹ කොරෝනා කාරයො ටික මාලු නැවි 7ට දාලා සෝමාලි මුහුදට යවනවද. මාලු පැටෙවිව වගේ එතනින් නැවි වලට පටවල චීනෙට නැත්නමි යුරෝපෙට යවනවද….

  5. Sam Fernando says:

    මේ මනුස්සයයි, මේ මනුස්සයගෙ පුතයි මර්වින් සිල්වායි හැමදාම කළේ මේ රටට විහිළු සපයන එක මිසක් වෙන මොකක්ද? ඒ නිසා මේ ගැන තවදුරටත් කතා කරලා පලක් නැහැ. මේ මනුස්සයා රටට විහිළු සපයන මෝඩ, නියාලු දේශපාලනඥයෙක්.

  6. Janaka says:

    කුනු දතා කරේ යාලුවොත් දාගෙන හම්බ කරපු එක කොහේද මූ දාපු පාලන මිලට බෙහෙත් තියෙන්නෙ

  7. kamal says:

    මේ වගේ ගූ කබ්බෝ ෆෝම් කරන එක වැදගත් මාධ්‍යක් විසින් කිසිසේත් නොකළ යුතු දෙයක්. මේ කාලය ප්‍රසිද්ධ වැසිකිළියක වැසිකිලි පෝච්චියක් ජනතාව විසින් පාවිච්චි කලයුතු ආකාරය ගැන යමක් සඳහනක් කළා නම්, මෙයට වඩා වැදගත් වෙනු ඇත.

  8. රත්න අප්පුහාමි says:

    ඔව් නෙ ඩෙංගු වලට කල හරිය මතකනේ.

    සිංගප්පූරුවේ ගිහින් බෙහෙත් ගන්න ලංජාවේ සෞඛ්‍ය ඇමති හරි පොරක්….
    අනේ ගොන් රාජිත, කට කියවනවා වගේ නෙවෙයි කොරෝනා … ඇමරිකාවට, රුසියාවටත් ප්‍රශ්ණ ගත වෙලා ඉන්නෙ බං

  9. Rabok says:

    Danwath nawathwagannin hakara kata – everybody in this country knows how you manage Ministry of Health during your time — you bastard bought cheap low quality drugs fro unknown companies and tried to convince people that you are giving drugs at cheap price — no point wasting time on you bastard t o bring out all your misdeeds –

  10. හොස්තර පරාජිත says:

    මෙයාගේ කොරෝනා රෙද්ද පල්ලෙන් ආපහු පිටරටට යවන්න හිතාගෙන ඉන්නේ

Main News