මං හැමෝගෙම අප්පච්චී.. වේදිකාවක පොලිස්පති හැඩුම්බරව කියයි..[Video]

September 27, 2018 at 3:28 am | lanka C news
මං හැමෝගෙම අප්පච්චී.. වේදිකාවක පොලිස්පති හැඩුම්බරව කියයි..[Video]

අද කලුතර පොලිස් විද්‍යාල භූමියේ නව චෛත්‍යක් ඉදිකිරීම සඳහා මුල්ගල තබන ලද්දේ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අතිනි.

එහිදී සභාව අමතමින් පොලිස්පතිවරයා හැඟීම්බර කතාවක් සිදු කළේය.

එහි හින්දු කෝවිල ද විවෘත කරන ලද්දේ පොලිස්පතිවරයා අතිනි.

සෑම පොලිස් ස්ථානයකම උදෑසන 8.30 ට මෛත්‍රී භාවනාව සහ ආනාපානසති භාවනාව සිදුකරන ලෙස තමන් උපදෙස් දී ඇත්තේ පොලිස්පති විදිහට නොව සියලුදෙනාගේම අප්පච්චී විදිහට සිතමින් බවත් පොලිස්පතිවරයා එහිදී සඳහන් කළේය.

එම අදහස් පළ කරද්දී පොලිස්පතිවරයා ඉතා හැඟුම්බර වීම හැඩුම් ස්වරයක්ද පිටවිය.

137 views

13 Comments to “මං හැමෝගෙම අප්පච්චී.. වේදිකාවක පොලිස්පති හැඩුම්බරව කියයි..[Video]”

  1. Police podda says:

    Appachchi newei meka Pissu bappachi……EEEEEEEyaaaaaaaaaaaaaaaaaa

  2. Love nature says:

    යම් පුුද්ගලයෙකු කතා කරන විට එය අසාගෙන සිටින බුද්ධිමත් පුද්ගලයාට ඔහුගේ සිත පිළිබඳ වැටහීමක් ඇති වෙයි. පරච්ත්ත විඡානන ඥානය අප තුළ නොමැති වුවද යමෙකු කතා කරන වචනය අසාගෙන සිටින විට එම වචන කතා කරන්නාගේ මනස කෙසේද? යන වග බුද්ධිමතා විසින් තේරුම් ගනු ලබයි. එම වචනය සඳහා පිළිතුරු අඥාන පුද්ගලයන් සපයනු ලබයි. එය ලෝක ස්වභාවය වෙයි. යමෙකු කතා කරන විට අසා සිටිය යුතුයි.අසාගෙන සිටි පමණින් ඔහු බුද්ධිමතෙකු බව මෙම ප්‍රකාශයෙන් නොහැඟෙයි. ඇතැම් විට බුද්ධිමතාත් , කපටියාත් අසාගෙන සිටිය හැකී.බුද්ධිමතා ඔහුගේ මනස වටහා ගනී.

  3. S Manage says:

    One of the best IGPs we ever had

Main News