මං හිගන්නෙක් නොවෙයි.. පොහොසතෙක්.. මං පුද්ගලික අධ්‍යාපනයට විරුද්ද උණත් දුවට ඉගැන්නුවේ පුද්ගලික සරසවියකින්..- ලාල් කාන්ත
December 14, 2018 at 10:40 am | lanka C news
තමන් හිගන්නෙක් නොවන බවත් තමනට ඉඩම් වතුපිටි දේපල තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
තම දියණිය පුද්ගලික සරසවියක ඉගෙනගත්තේ එම මුදලින් බවත් පුද්ගලික සරසවිවලට එරෙහිව අරගල කල යුත්තේ ඒ මතම හිදිමින් බවත් ඔහු සදහන් කරයි.
ලෙනින්, මාක්ස්, කස්ත්‍රෝ යන කිසිවෙකු හිගන්න්න් නොවන බවත් සමාජවාදය යනු හිගනකමක් නොවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
අපිට ඉඩම් වතු පිටි තිබුනා කියන කොට මුගේ ඇස් පියවෙනවා, ඒ කියන්නේ මු බොරු කියන බවයි
මූ සල්ලිකාර පවුලක කෙනෙක් නොවෙයි. පාර්ලිමේන්තු ඉන්න කාලේ හොරෙන් හම්බ කරපු සල්ලි. අපි නොදන්නා ලාල් කාන්ත
මූ මන්ත්‍රී කාලේ හොඳට ගහලා තියෙනවා. දැනුත් ගහනවා ඇති වෘතිය සමිති වලින්. පරයා
නැති බැරි පන්තියට හිගන්නෝ කියලා කියන නිර්ධන පන්ති පක්ශයක් දැකලා තියෙනවද සහෝදරවරුනි? බලාගන්න. ලන්කාවේ විතරයි.
ෙලා්ෙකට පරකාසේ…… ගෙදරට මරගාතේ…….!
මේ පට්ට ගොන් හරක්ට කඩේ යන
මීහරකුත් ඉන්නවනෙ
The new generation of socialists, they have houses in western countries too
මහා එපාම කරපු එකෙක් මේ ලාල් කාන්තා. ජවිපෙන් අස් කර දාන්න කියා මා ඉල්ලා සිටිනවා
ARAKKU SIGARAT BIBI TAMAI AMADYAPA WADA KARANNA ONEEE…….. HUUUUUU
අනේ මට විතරද මූව මේ තරම් පෙන්න බැරි?
Join the club.
Lankawe JVP karanne “Radalayo”. Ammata Siri kiwwalu.