මං හිගන්නෙක් නොවෙයි.. පොහොසතෙක්.. මං පුද්ගලික අධ්‍යාපනයට විරුද්ද උණත් දුවට ඉගැන්නුවේ පුද්ගලික සරසවියකින්..- ලාල් කාන්ත

December 14, 2018 at 10:40 am | lanka C news
මං හිගන්නෙක් නොවෙයි.. පොහොසතෙක්.. මං පුද්ගලික අධ්‍යාපනයට විරුද්ද උණත් දුවට ඉගැන්නුවේ පුද්ගලික සරසවියකින්..- ලාල් කාන්ත

තමන් හිගන්නෙක් නොවන බවත් තමනට ඉඩම් වතුපිටි දේපල තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

තම දියණිය පුද්ගලික සරසවියක ඉගෙනගත්තේ එම මුදලින් බවත් පුද්ගලික සරසවිවලට එරෙහිව අරගල කල යුත්තේ ඒ මතම හිදිමින් බවත් ඔහු සදහන් කරයි.

ලෙනින්, මාක්ස්, කස්ත්‍රෝ යන කිසිවෙකු හිගන්න්න් නොවන බවත් සමාජවාදය යනු හිගනකමක් නොවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

415 views

50 Comments to “මං හිගන්නෙක් නොවෙයි.. පොහොසතෙක්.. මං පුද්ගලික අධ්‍යාපනයට විරුද්ද උණත් දුවට ඉගැන්නුවේ පුද්ගලික සරසවියකින්..- ලාල් කාන්ත”

  1. Galbahu says:

    I am from Matale junction. This idiot or his family don’t have any property. His father was a labourer in Anuradhapura municiple council.

  2. Saradiel says:

    කටුස්සන් පාට මාරු කරනවා මෙන් මුන් මුදල්වලට ප්‍රතිපත්ති මාරු කරන්නට දක්ෂය. ..

  3. අසංක says:

    ලාල් හාමු හිඟන අපි බේර ගන්න අරගල කරලා තියෙන්නෙ, දුප්පත් අපේ බඩගින්න අඳුරන හිගන්නෙක් හොඳයි, ලාල් හාමු වගේ දනපති වෙස්මූණු කාරයෙක්ට වැඩිය

  4. ඔව් අර කිතුලට ගිය මිනිහටත් කියන්න දෙවල් තිබුනා කෝවිලේ මහ කපුවා කෝවිලේ පැහැරුවාට වරදක් නැතිලුනේ ආන්න මේ හපුවත් ඒ වගේ???????

  5. me kalakanni punchi ammage miniha kattha karanne hakke budures bokke ddamas thiyagenaDARUWANE MEKATA HUJJA GAHAPU ILAPATHEN GAHALA ELAWAPALLA

  6. kumdhar says:

    රජයේ සරසවි වල නිදහස් උසස් අධ්‍යාපනය ලබන්න එන උන් ටික JVP දේශපාලනයේ පස්සෙන් පන්නන ගමන් උඹලගේ දරුවෝ පෞද්ගලික සරසවියකින් උගන්නල හොඳ අනාගතයක් හදා දීපල්ලා. ඕකද JVP නායකයෝ දෙන ආදර්ශය?

  7. Hesh says:

    අපෙ සල්ලි හොරාකාලා ලමයා private university වලට දාන්න කලින් කියපු පූච්චානම් කතා. ගෙදර උයලා කන්නවත් නෑ වගෙ කතාව.

    https://www.facebook.com/WeR4SL1/videos/vb.104979369903209/2218129885090443/?type=2&theater

  8. mali says:

    hey always try to win on arguments.In the real world, these arguments have no place but they argue on same thing using different words and phrases.That is their cheating politics.Our university students are “pothgullo” they do not see the real world and they do not learn history ,world politics or current affairs,When they have leisure time they only see or watch unrealistic bollywood drama or teles.So these students get into the trap of JVP.Parents of them should be responsible for this.

  9. ajith says:

    Then for whome you are fighting to get free education ?

  10. Hewage says:

    Sri Lankan JVP fools need more of this type of things.

Main News