මං හිතුවේ කෝටි 20ක් කියලා.. වියදම මිලියන 12යිලූ.. යෝද නත්තල් ගහට මං දැන් විරුද්ද නෑ.. – අගරදගුරු

December 13, 2016 at 10:40 am | lanka C news
මං හිතුවේ කෝටි 20ක් කියලා.. වියදම මිලියන 12යිලූ.. යෝද නත්තල් ගහට මං දැන් විරුද්ද නෑ.. – අගරදගුරු

නත්තල වෙනුවෙන් ගාලු මුවදොර ඉදිකරමින් ඇති නත්තල් ගසට මුලින් තමන් විරෝධය පල කලේ කෝටි 20ක මුදලක් ඊට වැයවන බවට වාර්තා වූ නිසා බවත් ඊට වැය වන්නේ මිලියන 12 ක්‌ පමණක් බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් පවසයි.

මේ සම්බන්ධයෙන් අගමැති හා මුදල් ඇමති තමන් හමු වී සාකච්චා කර එකඟතාවකට පැමිණි බවද පවසන අගරදගුරුතුමන් මහජන ධනය වැය නොකර නත්තල් ගස්‌ හැදුවාට තමන් විරුද්ද නැතැයිද කියා සිටී.

164 views

43 Comments to “මං හිතුවේ කෝටි 20ක් කියලා.. වියදම මිලියන 12යිලූ.. යෝද නත්තල් ගහට මං දැන් විරුද්ද නෑ.. – අගරදගුරු”

  1. CHANDA says:

    දැන් ඉතින් මේක හදන එක නවත්තනවා කිව්වම එක එක විදියට post හදපු එවුන්… ඒ ටික හකුලාගෙන ආපහු post හදපල්ලකෝ.

    • MAHASONA says:

      රට ගිනි ගනිද්දී වාරයේ සැණකෙළි ……දැන් රටේ ප්‍රශ්න ගැන සිතීම ඉවත් කරලා නත්තල් ගහ ගැන අවධානය යොමු කර පල්ලා .යමපාලනයේ උගුල් වලට අසු නොවී රටගැන අවධානය යොමු කරව් …..ක්‍රිස්තියානි පල්ලි වල බලපෑම් ඕවා … ජන්දෙට වෙළද දැන්වීම්

  2. CHANDA says:

    දැන් ඉතින් මේක හදන එක නවත්තනවා කිව්වම එක එක විදියට වැඩේ නතරකරපු එක හොදයි, තව කදිල් තුමාට වදිමින් කොමෙට් හදපු එවුන්… ඒ ටික හකුලාගෙන ආපහු කොමෙට් හදපල්ලකෝ. එවුන්ගේ ආත්ම වංචාවේ තරම.. හිරිකිතේ සන්තොශේ බැහැ ඕයි..

    • Satan says:

      මොකක්ද බූරුවො ආත්ම වංචාව ?

      කාදිනල් තුමා නිවැරදි තීරණයක් ගත්තම මිනිස්සු හොඳ කිව්ව​.
      දැන් රවීඳ්‍රන් කරුප්පයිය ගිහිල්ල ශියාන් විහිලුසිංහම් ගෙ බලය පෙන්නල උන්නාන් සේව වෙනස් කලාම එයට හිස නැවීම ගැන මිනිස්සු අප්‍රසාදය පළ කරනව​.

  3. this cardinal ranjith is a NO1 crook & a damn liar…..this was the yamapalana eelam plan …..imagine how it will be when the new balu viyawasthawa comes the special place for Buddhism will be gone………SINHALESE WAKE UP NOW………

  4. SARATH KUMARA great comment above……….SINHALA BUDDHIST NATION WAKE UP NOW and send this very dangerous elam yamapalanaya home TODAY……..

  5. lion says:

    During the last elections, you foolishly appeared on a full page
    advertisement on national papers calling all Catholics to support
    Ranil Wickramasinghe, a total failure who was against any attempt to
    finish off the LTTE terrorism. Ranil who signed the ignominious
    “ceasefire” which strengthened the terrorists bringing death to many
    more innocents is still openly supported by the Church;

    · Christians of all faiths make up less than 10% of Sri Lanka’s
    population. However, they still command a disproportionate influence
    in all facets of Sri Lankan politics. For example, more than 75% of
    Minister’s in Ranil’s cabinet were Christians, mostly Catholics. How
    come?

  6. lion says:

    The first Sri Lankan Tamil leader who started the demand for separatism was a Christian – Samuel James Velupillai Chelvanayakam; he also called for a “Greater Dravida Nadu” on both sides of the Palk Straits.

    It can be said that LTTE just followed his footsteps, backed by the Church and missionaries. Ever since ethnic riots took place in 1983, Anton Balasingham, a Roman Catholic, assumed the mantle of LTTE’s political leadership and was second only to Prabhakaran, also a Christian.

  7. love nature says:

    Jayalalithaa’s ‘special relationship’ with her Catholic Church

    She moved to Chennai from Bengaluru when she was 10 years old and joined the Sacred Heart Matriculation School, also known as the Church Park

  8. love nature says:

    මෙම මුදල් වලට රට පුරා ගස් රෝපන ක‍රන්න මෙය විසාල පිනක්

  9. love nature says:

    සත්ව ගාතනය

    *මුල් කාලයේ ජර්මානුවන් නත්තල් ගස් හැදුවේ සයිප්‍රස් හෝ ෆයින් ගස්වලින් නොවේ. මියගිය පාත්තයන්ගේ පිහාටු සායම් කිරීමෙනි. නියම නත්තල් ගස එය බව වර්තමානයේද ජර්මානුවන්ගේ විශ්වාසයයි. පාත්තයන් සොයාගත නොහැකි වීම නිසා පසුව කිතුනුවන් ශාකවලින් *මුල් කාලයේ ජර්මානුවන් නත්තල් ගස් හැදුවේ සයිප්‍රස් හෝ ෆයින් ගස්වලින් නොවේ. මියගිය පාත්තයන්ගේ පිහාටු සායම් කිරීමෙනි. නියම නත්තල් ගස එය බව වර්තමානයේද ජර්මානුවන්ගේ විශ්වාසයයි. පාත්තයන් සොයාගත නොහැකි වීම නිසා පසුව කිතුනුවන් ශාකවලින් නත්තල් ගස් නිර්මාණය කරන්නට පෙළඹුණු බව ඔවුන් විශ්වාස කරති.

  10. Dickie Bird says:

    cardinal mokada passa gahala ??? Is 12m pea nuts for you????

Main News