මං හිරේදි ජම්පර් ඇන්දෙ නෑ.. එල්ලුම් ගස් යැවුවත් අදින්නෙත් නෑ..- ඥාණසාර හිමිගේ හෙලිදරවුව මෙන්න..
June 26, 2018 at 3:00 pm | lanka C news
සිරගත කරන ලද දින කිහිපයේදී තමන් වහන්සේ සිවුර ගලවා පැත්තකික් තියා අදනය ඇදගෙන තුවායක් කරේ දමගෙන සිටි බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ සදහන් කරති.
තමන් සිරගෙදරදී ජම්පරය ඇන්දේ නැති බවත් එල්ලුම් ගස් යැවුවද ජම්පරය අදින්නේ නැති බවත් බන්ධනාගාර නිලධාරීන්ගේ රාජකාරියට බාධාවක් නොවන පරිදි සිවුර පමණක් ඉවත් කල බවත් උන් වහන්සේ කියා සිටිති.
උන් වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
තමන් වහන්සේ රාජ නීතියටද අභියෝග නොකර භික්ෂූ නීතියද නොබිද ඇතුලට ගිය ඥාණසාර හාමුදුරුවන් ලෙසින්ම එලියටද පැමිණි බවත් හිමියෝ එහිදී කියා සිටියහ.
Well done and well said Venerable sir!
තැන්කියු මචන්
Koheda Apey Thalatha Nona?
තලතා නෙවේ බන් සිරිසේන මහත්තයා තමා මාව බේර ගත්තෙ.
Muuta jampara nemei, siwura galawa nelanna thiyenne passa palenna.
හිරේ හිටිය වගේ භික්ෂු නීතියත් නොබිඳ රටේ නීතියත් නොබින්ද දැන්වත් හිටියෝතින් හොඳය
දෙමල ජනතාවට රසායනික අවි ප්‍රහාර එල්ල කලා
ජිනීවා සමුළුවේ කොටි ඩයස්පෝරාවට ඔප්පු කලා
සංහිඳියාව සිවුරත් මුලු රටේම රණවිරු හෑල්ලු කලා
කොටියා සිංහ කේසර සිංහ කඩුවෙන්ම මට්ටං කලා
සමහරු හිතන් හිටියෙ මට බොන්න නැති වෙයි කියලා
ජේලර්ලා මට ගෙනත් දුන්නා බත්මුලේ හංගාලා
විස්කි නැතිවී ලෙඩ හැදෙයි මට උබල බොහො දුක් වීලා
අවුල නෑ බොල ගල්ම ගැහුවා ඕන දෙයක් වෙය කියලා.
මහා ලොකු හෙළිදරව්ව !! මාධ්‍ය මෙයාව ඕනවට වඩා පුම්බනවා.
සහන ලැබෙන තුරු ලංකා දීපයට
ගහන ගැහිලි හමුවේ සිහ වෙසින් සිට
නහන රුපුන් නහමින් යමි ඉදිරියට
මහණ කමත් බණ දහමත් එයයි මට
සිංහලය අවදි කළ අභීත නද ටිබෙට් ජාතික එස්. මහින්ද ..හිමි