‘මං හොඳටම වැටිලා ඉන්නේ’ ජනාධිපති කිවුවා… ‘ඔබතුමා කිවුව කිසි දෙයක් කෙරිල නෑ’ මං එතුමට කිවුවා..- SB

April 5, 2021 at 10:40 am | lanka C news
‘මං හොඳටම වැටිලා ඉන්නේ’ ජනාධිපති කිවුවා… ‘ඔබතුමා කිවුව කිසි දෙයක් කෙරිල නෑ’ මං එතුමට කිවුවා..- SB

‘මං හොඳටම වැටිලා ඉන්නේ’ යයි ජනාධිපතිතුමන් පැවසූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

‘ඔබ තුමා කියන කිසි දෙයක් කෙරිලා නෑ’ යයි තමන් එහිදී ජනාධිපතිතුමාට පැවසූ බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගම සිරිවිමල නා හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් එහි ගිය අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

106,761 views

14 Comments to “‘මං හොඳටම වැටිලා ඉන්නේ’ ජනාධිපති කිවුවා… ‘ඔබතුමා කිවුව කිසි දෙයක් කෙරිල නෑ’ මං එතුමට කිවුවා..- SB”

  1. කැප්පෙටිපොළ says:

    මැල්කම් කාඩිනල් තුමාට වැරදුන හා කෘර යුක්තිය නමුත් ඇත්තෙ අහිංසකකමක් හා අයුක්තිය පිටුදැකිමක්
    කාඩිනල් හිතන්නෙ මිනිස්සුන්ගේ වෛරය හා කපටි කම වන කෘර යුක්තිය ගැන. තව ඒ අය හොදින් ඉන්නවා කිවුවාම සියුම් ඉරිෂියාවකුත් තියෙනවා.
    සියලු සත්වයෝ වෛර නැත්තො වෙත්වා
    තරහා නැත්තො වෙත්වා
    ඉර්ෂියා නැත්තො වෙත්වා
    දුක්පිඩා නැත්තෝ වෙත්වා
    සුවසේ ජිවත් වේවා
    ශාන්ත සුවයට පත්වේවා
    අයුක්තිය පිටුදැකිම වර්තමාන දෙයක් පළිගැනිම අතිතයේ දෙයක්

    • කොනකට් says:

      මේ නට්ලූස් අපේ වටිනා ජාතික වීරයකුගේ නම අවභාවිතා කරනවා. තෝත් තොගේ කිරිබත්ගොඩ බූරුවත් යකාටම පලයව්. මාතෘකාවට අඅනුව කියන කුනුහරුපයක් කියපන් මෝඩ මීහරකා.

      • senalika says:

        බුදුන් උපන්න‍ේ මේ රටේ
        ඉංදි‍යාවේ නෙවෙයි

  2. සුසන්තිකා J'සිංහ says:

    SB ව ජනපති කරමුද?

  3. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    අන්තිමේ අසරණ ජනාධිපතිතුමයි මොළයක් නැති බයියොයි වැරදිකාරයො වෙලා මුන් ඔක්කොම සුදනො වෙනෝ.

    • Nimal says:

      අනේ බං හාමිපුතාගේ කිමට බොක වලේ ඔලුනේ හිටගෙන ඉන්න උඔ වගේ හැමෝම නෑ බං.

    • Jepi buster says:

      වැසිකිලිය තුල පගා අරන් කට උල් කර පච විදින 3%නේ බුද්ධිමතෙක්.

  4. sunimal says:

    මෙයත් හොර උපාසක බලලෙක් සුදු ඇදගත්තට.

    • එස්-බී පැටකිරිය👀🤬🤬👀 says:

      තේක්ක වනාන්තරයක්ම එළිකරලා පුතාට මාලිගාවක් හදලා දීපු… රජයේ කෝටි ගානක් සමෘධි සහනාදාර තම ගිණුමට දාලා ඒකෙන් ආපු පොලියෙන් හඟුරක්කෙත මාළිගාවක් හදපු …. හෙලිකොප්ටරයෙන් චන්ඳ්‍රිකා හඟුරක්කෙත පහුකරලා යනකොට කාගෙද අප්පා ඒ මාළිගාව කියලා තුෂ්නිම්භූතවී ඇහුව…
      රාජ්‍ය දූෂිතයෙකි…එස් බී කියන්නේ… !

  5. Horachaarya says:

    Pani Sumaneth ohoma kiyuwa wage mathakai!

  6. ජනජය says:

    උඋඹට බොහොම සන්තෝෂ ඇති නේද ..උඹල හිතං ඉන්නෙ බොල නැතිව මේ රටේ දේශපාලනය කරන්න බෑ කියල ..බලපිය මොකද වෙන්නෙ කියල ..””

  7. Aurora says:

    ජනාධිපතිතුමා තමන්ගේ සිතැඟියාවන්ට අනුව සෘජුව රටේ දැනට ස්ථාපිත නීති අනුව ජනපතිවරන පොරොන්දු වලට අනුව වැඩකලොත් පමනක් වැටිලා ඉන්න තැනින් ගොඩඑන්න පුලුවන. එහෙම නැතුව රූකඩ සන්දර්ශණයෙන්නම් ගොඩ එනවා බොරු. රූකඩ නටවන්නගෙන් බේරීම් ඉතාමත් වැදගත්.

  8. GulSiri Lal Nanda says:

    One of most unrebiliey and untrused politican in our political platform is/was SB Dissanayake.That man start up with so-called “Communist of Cotta Road” by of Peter Kenanman school of thinking later has become Pupil of CBK line of Federalism of political sepatraim of SLFP.Then joint UNP back to to SLFP .Joint “Good governance” of SB mode of Democracy,He liquidated many mass movements by his own interest

  9. ලංකා බෙල් says:

    ලොකු මුදලාලි ලට ඕනෙ බදු වංචාව ක් කරගන්න දීලා අහක බලන් ඉන්න පුටිං

Main News