මං හොරෙක් නොවෙයි.. මහන්සියෙන් නීත්‍යානුකූලවයි හරිහම්බ කර ගත්තේ..- රවි

February 18, 2017 at 10:00 am | lanka C news
මං හොරෙක් නොවෙයි.. මහන්සියෙන් නීත්‍යානුකූලවයි හරිහම්බ කර ගත්තේ..- රවි

තමන් ඉතා දුක් මහන්සියෙන් උත්සාහයෙන් නීත්‍යානුකූලව දියුණුවට පැමිණි පුද්ගලයෙකු මිස හොරෙක් නොවන බව මුදල් අැමති රවී කරුණානායක මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

ඔහු මෙසේ කියා සිටියේ මිලියන 6500 ක් රජයට පාඩු කලේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එල්ල කරන චෝදනාවලට පිලිතුරු ලෙසයි.

‘අපි හොරු නොවෙයි.. බලන්න කොතරම් පිරුසිදුවට මේ දේවල් කරනවාද කියලා. වෘත්තීය පදනමක් ඇතිව මහන්සියෙන් නීත්‍යානුකූලව ඉදිරියට ආ මිනිස්සු අපි. මේ අය වගේ වංචා කරලා නෙමෙයි අප දේශපානය කරන්නේ’

86 views
Main News