මං 20ට ඡන්දෙ දුන්නේ සජිත් දැනුවත්වයි… මහින්ද මගේ යාළුවෙක්.. සැමියා බැසිල්ගෙ හිතවතෙක්..- ඩයනා ගමගේ

October 29, 2020 at 3:21 am | lanka C news
මං 20ට ඡන්දෙ දුන්නේ සජිත් දැනුවත්වයි… මහින්ද මගේ යාළුවෙක්.. සැමියා බැසිල්ගෙ හිතවතෙක්..- ඩයනා ගමගේ

තමන් විසි වෙනි සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කිරීමෙන් පසුව බව සමගි ජන බලවේග ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

සමගි ජන බලවේගය පක්ෂයේ අයති අයිතිය ඇත්තේ තම සැමියාට බවත් තමන් එම පක්ෂයෙන් ඉවත් කළ නොහැකි බවත් ඇය පවසයි.

තමනට ඉදිරියේදී කුමන ඇමති ධූරය ලැබේවිදැයි ප්‍රකාශ කළ නොහැකි බව ද ඇය සඳහන් කරන්නීය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ යාළුවෙක් බවත් තම සැමියා බැසිල් රාජපක්ෂ මහතාගේ හිතවතෙක් බවත් ඇය සඳහන් කළේ කළාය.

ඇය මෙම අදහස් පළ කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම සමග අන්තර්ජාල කරන නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

142,343 views

24 Comments to “මං 20ට ඡන්දෙ දුන්නේ සජිත් දැනුවත්වයි… මහින්ද මගේ යාළුවෙක්.. සැමියා බැසිල්ගෙ හිතවතෙක්..- ඩයනා ගමගේ”

  1. Felix says:

    Sajiyo Gedara Pala. Ubath Thaththa Wagemai….! Ranil Dannawa Sajiya Kauda Kiyala… Eekai Charter Kale…Adu Ganane Mugen UNP Eka Bera Gaththa…UNP Harak Tika Mee Degollatama Ravatuna

    • ක්‍රිමිනල් says:

      මහා රාජා ගේ රූකඩේ අඩු කුලේ නෝ කැපෑසිටි 8 ෆේල් පලකනිල් ශට්ඩවුන් අලන්තර කයිෆ ෆාර රබ්බුක ආතල් ඉන්ටෙලිජන්ශ් ඩෑශ් බෝර්ඩ් උස සිකුරුටි මිටි කම්කරු සදා ලෝක කුජීත ISIS පෑඩ් සජිත් බූරු පුතානෝ කොටළුවා උගේ රෙද්ද අස්සේ ඉන්න ISIS ටම්බින්ගේ ඡන්දේ හොරෙන් ආන්ඩුව ට දම්මවලා මිනිස්සු නොමග යවලා 8 ෆේල් පෑඩ් සජිත් ගේ පස්ස ලෙවකන 3% JVP මිනීමරුවොන් දම්මවලා මඩ ගහලා ආපහු ලැම්බොර්ගිනි, ඩුබායි හොටෙල් පෙන්නලා ෆ්‍රී ව්යිපයි, පොක්සාවැගන් පෙන්නලා මිනිස්සුන්ට කොස් කොල ක්‍රෝටන් කොල කවලා ISIS හලාල් බෝම්බ ගහලා බැංකු හොරාකන්න ගේම් ගහන්නේ.. තුක් නොදකින් නපුන්සක මන්ද පිම්පියා..

      • cobra says:

        සජිත්ට born again පිහිටයි ..දේශපාලනයෙන් සමුගන්න කාලය පැමිණ ඇත …දෙවියන්වහන්සේගේ කැමැත්ත Amen

  2. Halo geheniye rata gen hithapan. Yalukam gena nowe

    • Raj says:

      Hello, don’t shout foolishly. We should get as many as SJB MPs to the government side. Then the power of those muslim MPs go down, don’t you see. Because of Diana the impact of those muslim MPs became much lessened. Otherwise those 4 MPs would already have got some minister posts.Now that SJB MPs are crossing dilute Muslim extremist impact.Well done Diana, get as many as SJB MPs. Otherwise when the proper constitutional pact comes they will demand the country to vote for it.

  3. Umma says:

    sweet face !

    • John the baptice says:

      මෙවැනි අවස්ථාවාදී කාන්තාවන් අපේ රටේ දේශපාලනයට නොගත යුතුයි

  4. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ඩයනා ගෙට රිංගා අවසන්.චමින්ද, මයන්ත​,හේෂා ඇඳුම් මසා අවසන්.තිස්ස ගත්තොත් ගේ පාලු වෙන්නට පුළුවන්.මද්දුම බණ්ඩා සියතින් ගෙල සිඳ ගැන්මට සූදානම්.හකීම්,බදුර්දීන් මුට්ටිය දමා අවසන්.නලින් බණ්ඩා ගෙදර අරක්කු පෙරන්න සූදානම්.යාල වනෝද්‍යානය සජිත් එනතුරු බලා සිටී.

  5. මාතර සුනිල් says:

    මෙිවගේ ගොං ගෑණුන්ට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගන්න ඉඩදීපු එක සජිත් කළ බරපතල වරදක්.
    ඉදිරියට සජිත් මෙවැනි දෙපිටකාටිටුවන්ගෙන් ප්‍රවෙිශමි විය යුතුයි .ඩයනාගේ පළමු සහ අවසන් පාර්ලිමේන්තු කාලය මෙචිචරයි.
    ඉදිරියේදී කොහෙන් ඡන්දෙ ඉල්ලුවත් පරාදයි. මෙයාගෙ මහත්තයත් හොඳ ගේමිකාරයෙක්.
    ජජනාධිපතිතුමනි, අගමැතිතුමනි මොවුන්ගෙන් ප්‍රවෙිශමි වෙන්න.

  6. Upul says:

    What is the mentality of voting just because Mahinda is your friend? This basically shows that you didn’t go to parliament to serve the people, but your friends. Shame on you madam, you just showed your inner mind why you became a politician.

  7. ජුන්ඩා says:

    නුතන දේශපාලන ගණිකාව ..Respect

Main News