මං 20ට ඡන්දෙ දුන්නේ සජිත් දැනුවත්වයි… මහින්ද මගේ යාළුවෙක්.. සැමියා බැසිල්ගෙ හිතවතෙක්..- ඩයනා ගමගේ

October 29, 2020 at 3:21 am | lanka C news
මං 20ට ඡන්දෙ දුන්නේ සජිත් දැනුවත්වයි… මහින්ද මගේ යාළුවෙක්.. සැමියා බැසිල්ගෙ හිතවතෙක්..- ඩයනා ගමගේ

තමන් විසි වෙනි සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කිරීමෙන් පසුව බව සමගි ජන බලවේග ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

සමගි ජන බලවේගය පක්ෂයේ අයති අයිතිය ඇත්තේ තම සැමියාට බවත් තමන් එම පක්ෂයෙන් ඉවත් කළ නොහැකි බවත් ඇය පවසයි.

තමනට ඉදිරියේදී කුමන ඇමති ධූරය ලැබේවිදැයි ප්‍රකාශ කළ නොහැකි බව ද ඇය සඳහන් කරන්නීය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ යාළුවෙක් බවත් තම සැමියා බැසිල් රාජපක්ෂ මහතාගේ හිතවතෙක් බවත් ඇය සඳහන් කළේ කළාය.

ඇය මෙම අදහස් පළ කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම සමග අන්තර්ජාල කරන නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

145,420 views

24 Comments to “මං 20ට ඡන්දෙ දුන්නේ සජිත් දැනුවත්වයි… මහින්ද මගේ යාළුවෙක්.. සැමියා බැසිල්ගෙ හිතවතෙක්..- ඩයනා ගමගේ”

  1. Buddhist says:

    SJB pawadunne Manthri Kamata thamail. Ladja nathi gahaniyak.

    • කුජිත් ආරෝහණ says:

      ගනිකාවෝ දැක්කා..එහෙත් මෙහෙම ගනිකාවෝ නොදැක්කා කිව්වාලු..
      දැන් පූට්ටු වේ 150 ට සින්නක්කර යටම සුරතලියක් ඉන්නවා සෙල්ලම් කරන්න. හැබැයි ඉතින් මෙයා පූට්ටුව ටත් ඇරලා තමා මෙතනින් යන්නේ.

      • Nimal says:

        මේකනේ මචන්, සජියගේ පැත්තේ ඉන්න එවුන් බාගයක් ලොල්ලොනේ, අනිත් උන් පුස්

  2. ශාන්ත says:

    මේක තමයි ලෝකෙ අනිත් රටවල් දියුනුවට යද්දි ලංකාව පහලට යන්න හේතුව හරිනම් චන්දෙ දෙන්න තිබුනේ 20 රටට හොදද නරකද කියලා ඒත් මෙයා චන්දෙ දීල තියන්නේ රටට කෙසේවෙතත් තමන්ගේ වාසිය බලලා අපේ රට ගැන ලොකු දුකක් තියන්නේ

  3. chapa says:

    actually, You are great . You are eligible for the minister of women and child affairs. We wish you all the best!!!

  4. පොඩි එකා says:

    සඡිත් මෙතුමියට මන්ත්‍රීකම දුන්නේ ඔය කරුණු කාරණා නොදැන වෙන්න බෑනේ… සඡිත් අනියමින් ආණ්ඩුවට උදව් කරලා…

    • බන්ඩා says:

      අඩුම ගනනෙ තව වසර පහකට තමන්ට ආණ්ඩුවක් පිහිටුවන්න බැරි නම්⁣ චම්පුකල වගේ බොරුවට උඩ පැනල වැඩක් තියනවද?

  5. කාන්තාර පළඟැටියා says:

    ඩයනලා කොහොමත් චාර්ල්ස්ලට කලේ පොල්ල තියන එකයි

  6. Hudson says:

    Patta hera. Prostitute has a better respect than you. you your husband are white collar criminals who stole people franchise. shame on you.

  7. baiya says:

    ithin apita paand? umbe first and last chance eka meka. pawkari. api telephone ekata deepu chanden umba rajapassala sanwardhanaya karanawa. kanne asuchi kiyala hithaganin kumari.

  8. Rangika says:

    No second word, she is a British citizen!

  9. Manjula says:

    This is why our county still stay stagnant, no value to the Vote or the voters .

  10. Nimal says:

    රනිලා, ගොන් පුතානොට කනට ගැහුවේ ගැනියෙක් දාල හොදට මතක තියාගන්ට ගැනියෙක් දාල

Main News