මං O/L ලියද්දිත් රනිල් නායකයා.. මගේ දුව O/L ලියද්දිත් රනිල් නායකයා.. ගෙනෙං බම්මු විනය පරීක්‍ෂන අපි බය නෑ ඔ්යි..- හරීන් එලිපිට සටන් කැදවයි..

August 24, 2019 at 10:00 am | lanka C news
මං O/L ලියද්දිත් රනිල් නායකයා.. මගේ දුව O/L ලියද්දිත් රනිල් නායකයා.. ගෙනෙං බම්මු විනය පරීක්‍ෂන අපි බය නෑ ඔ්යි..- හරීන් එලිපිට සටන් කැදවයි..

සුජීව සේනසිංහලට, අජිත් පී පෙරේරලට විනය පරීක්‍ෂන ගේන බව ඇතැමුන් කියන බවත් ‘ගෙනෙං බම්බු වියන පරීක්‍ෂන අපි බය නෑ ඔ්යි’ යයි ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ‘සජිත් එනවා’ දෙවන ජනරැුලිය මාතරදී අමතමිනි.

තමන් සාමාන්‍ය පෙල ලියද්දීත් එජාප නායකයා වූ රනිල් වික‍්‍රමසිංහ මහතා තම දියණිය සාමාන්‍ය පෙල ලියද්දීත් එජාප නායකයා වී සිටින බවත් කී ඔහු එජාපය තරුණ නායකයෙකුට බාර දිය යුතු කාලය පැමින ඇතැයිද සදහන් කලේය.

88 views

23 Comments to “මං O/L ලියද්දිත් රනිල් නායකයා.. මගේ දුව O/L ලියද්දිත් රනිල් නායකයා.. ගෙනෙං බම්මු විනය පරීක්‍ෂන අපි බය නෑ ඔ්යි..- හරීන් එලිපිට සටන් කැදවයි..”

  1. Nuwan says:

    4.10 ta mu nidan harannawath giyada

  2. Jehan says:

    We reject uneducated people for the leadership of the UNP.
    Sajith or Harin cannot even properly express themselves both of them failed their O/L, or A/L
    How can such uneducated people lead a country in this millennium of technology and knowledge

  3. Hesh says:

    ක්‍රිකට් කන එකා යූන්පී එකත් කන්න හදනවා

  4. Sun says:

    Thank you to express yourself the value of democracy to the foolish ministers without backbones. They say yes to everything. That is all. We lost the country and the economy due to these type of people administering the country. They learned nothing and know nothing about politics in the country or the world. They are following old style politics accepting everything from the leader without any objections.

  5. RAYMOND says:

    චන්ද්‍රිකා ගේ 94 රජය කාලේ රනිල් එජාප නායක
    චන්ද්‍රිකා ගේ 99 රජය කාලේ රනිල් එජාප නායක
    මහින්ද ගේ 2004 රජය කාලේ රනිල් එජාප නායක
    මහින්ද 2009 රජය කාලේ රනිල් එජාප නායක
    මයිතීරී 2014 රජය කාලේ රනිල් එජාප නායක
    බයවෙන්න එපා
    ගෝඨාභය 2020 රජය කාලේත්රනිල් එජාප නායක එසේම 2025 ඊලග රජය කාලේත් රනිල් එජාප නායක

    • Amda says:

      🤣🤣👍

      @Raymond … Well said !

      දැන් කවුද ඒකාධිපතියා ?

      පාක්ශිකයන් විසින් දුම්මල ගහල එලෙව්වත් යන්නෙ නැති එකාද?

      නැත්නම් පරදින්න යනවා කියල දැනගත්තගමන් ගෙදර ගියත්, මිනිස්සු පස්සෙන් ගිහින් “ආපහු මෙහෙ වරෙන්, උඹ නැතුව රට ගොඩගන්න බෑ” කියල ඇදගෙන ආපු නායකයාද??

  6. atik says:

    Dear Sri Lankans, Don’t be fool again, This guy purposely avoid 21st bomb blast UNP will destroy and betray our valuable and peaceful country.

  7. Kumaara Siriwardhana says:

    හරීන් කියන්නේ කට හැකර පට්ට කපටියෙක්. මිනිහට ඊලගට එන පාර්ලිමේන්තු චන්දෙදි බදුල්ලෙන් ඇපත් නැතිවෙන තත්වෙක හිටියෙ. එලියට බැහැල කෑගහලා ගොන්නු ටික මොරාල් කරලා ආයෙත් පාර්ලිමේන්තුවට ගොඩ වෙන්න පොටක් හොය හොය හිටියේ. දැන් හම්බෙලා තියෙන්නේ පොටක්. සජිත්ව ජනාධිපති කරමු කියලා පාඨයක් ඉස්සරහින් දාගෙන මිනිස්සු ඉස්සරහා ජනප්‍රිය වෙනවා. සජිත් ජනාධිපති උනත් නැතත් මිනිහා දිනුම්. මොකද ලොකුවට පෝස්ටරේ ගහන්න පුලුවන් යූඑන්පී එකේ ඉන්න පෙරලිකාර එඩිතර තරුණ නායකයා මම තමා කියලා. එකක් තියෙනවා මේ සජිත් කල්ලියේ ඉන්න ගොන් නාම්බන්ට වැඩිය ඇත්තටම රනිල් හොදා මිනිහගේ විදේශ ගැති බාවය ඇරුනම. මුන් සෙට් එක මෙලෝ වැඩක් කරගන්න බැරි නමුත් මීට දශක ගාණකට කලින් රටේ රජ කරපු රදල මානසිකත්වය තියෙන සාම්ප්‍රදායික සහනාදාර මානසිකත්වයේ ඉන්න උන් ටිකක්. අද කාලේ ඉන්න උගත් මධ්‍යම පාංතික තරුණ අයට මේ සෙට් එක හරියන්නේම නෑ.

    • විදේශ ගැති භාවය ඇරුනහම තියෙනව ඒකාධිපති භාවය, වැඩ බැරි මොංගල් භාවය, ජාති ද්‍රෝහී භාවය, සංස්කෘතික අවලංභාවය, මහන්තත්ත පහත රට රදල භාවය, මානසික ළදරුභාවය, විලි ලජ්ජා නැති භාවය ….. තව ඕනෙද..

  8. Bold Citizen says:

    Is the whole drama designed to create a hype around the prospective presidential candidate who will ultimately be Sajith himself..?? Then it can be adjudged the best local drama “Sri Lankan Mr. BEAN” directed by the local one himself..

    • Aryawa says:

      This is what I exactly told in my comment yesterday.

      “What we see on the surface may not be the reality deep down”

  9. මුගේ ගුගල් බැලුන් එක වගේ තමයි සියලු දේ

  10. Alan Kensington UK says:

    Paddata Rata Denna Epppaaaaa

Main News