මං O/L ලියද්දිත් රනිල් නායකයා.. මගේ දුව O/L ලියද්දිත් රනිල් නායකයා.. ගෙනෙං බම්මු විනය පරීක්‍ෂන අපි බය නෑ ඔ්යි..- හරීන් එලිපිට සටන් කැදවයි..

August 24, 2019 at 10:00 am | lanka C news
මං O/L ලියද්දිත් රනිල් නායකයා.. මගේ දුව O/L ලියද්දිත් රනිල් නායකයා.. ගෙනෙං බම්මු විනය පරීක්‍ෂන අපි බය නෑ ඔ්යි..- හරීන් එලිපිට සටන් කැදවයි..

සුජීව සේනසිංහලට, අජිත් පී පෙරේරලට විනය පරීක්‍ෂන ගේන බව ඇතැමුන් කියන බවත් ‘ගෙනෙං බම්බු වියන පරීක්‍ෂන අපි බය නෑ ඔ්යි’ යයි ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ‘සජිත් එනවා’ දෙවන ජනරැුලිය මාතරදී අමතමිනි.

තමන් සාමාන්‍ය පෙල ලියද්දීත් එජාප නායකයා වූ රනිල් වික‍්‍රමසිංහ මහතා තම දියණිය සාමාන්‍ය පෙල ලියද්දීත් එජාප නායකයා වී සිටින බවත් කී ඔහු එජාපය තරුණ නායකයෙකුට බාර දිය යුතු කාලය පැමින ඇතැයිද සදහන් කලේය.

79 views

23 Comments to “මං O/L ලියද්දිත් රනිල් නායකයා.. මගේ දුව O/L ලියද්දිත් රනිල් නායකයා.. ගෙනෙං බම්මු විනය පරීක්‍ෂන අපි බය නෑ ඔ්යි..- හරීන් එලිපිට සටන් කැදවයි..”

  1. gamarala says:

    මේ රට විකුණන කලු සුද්දන්ට දැන් රටේ තැනක් නැහැ

  2. රජින්ද says:

    සජිත් නෙවෙයි බන් මෙදාපාර unp එකෙන් පුටීන් ඇවිල්ලා ඉල්ලුවත් දිනන්න වෙන්නේ නැහැ. මම මේක කියන්නේ නිකන් නෙවෙයි අද ලංකාවේ පාරකට ගිහින් අහලා බලන්න මිනිස්සුන්ගෙන් මේ මොහොත වෙනකොට මිනිස්සුන්ට පක්‍ෂයක් නැහැ… නමුත් මිනිස්සු අති බහුතරයකගෙන් අහල්ල බලන්න unp එකට මෙදා පාර ලෙල්ලටම කෙලවෙලා ඉවරයි. මිනිස්සු දැන් අසාමාන්‍ය විදිහට දේශපාලන මතය සම්බන්ධයෙන් බුද්ධිමත් වෙලා අප්‍රියෙල් 21 පාස්කු ප්‍රහාරය නිසා සිරිසේන ප්‍රමුඛ අසමත් වත්මන් ආණ්ඩුවේ ඔය ගිරිය පුප්පගෙන කෑගහන දේශපාලකයින් සහ උන්මන්තක අන්තවාදීන් ඉන්න නිසා මිනිස්සු ජන්දේ දෙන්නේ නැහැ. ජනාධිපතිවරණෙ නෙවෙයි පළාත්සභා මැතිවරණයක්වත් පුළුවන්නම් දිනලා පෙන්නන්න.

  3. KK says:

    Mu kalin kasadha bandhata Ranil pailidha

  4. Hoo N P Kaaraya says:

    Chandiya wage berihang dunnata Ranil langata yanne walige passa paththe gahagena!

  5. MD says:

    Tathtage Rahasath Rata gana hitala konda kelin tiyagena call ekakin Agaradaguru tumata kiwwanam Ahinsaka minisun 300 k bera ganna tibuna Harin.Oya kawada oya papaya gewala iwara karannada

  6. Raju says:

    Mun nisa mechara rata ta kela welath mun ge pSsem watila hure dana ayo innawa ne ane attata.sajith ta wada my3 kochara hoda da hitenne 2015 wage kelawagema sajith wage modayek ta chande dila iwara unata passe, balanna ko boruda kiyala,me wage gon harak inna kan ape rata t goda emak neha

  7. නිළමේ says:

    යකෝ 52 කියන්නේ මැදිවියේ පුද්ගලයෙක්. ඒකා තරුණයෙක් නෙමෙයි කියල හිතාගනිල්ලා.

  8. ටිකිරි says:

    අපුල්ලන්නෙක් රජ කරවන්න අපුල්ලන්නෙක් සටනනේ.

  9. මම අවංකව කතාකලොත් මම මලකට සම්බන්ද පක්ෂයකට කැමති කෙනෙක් . නමුත් මම කිසිවිටක කැමති නැහැ සජිතට මඩ ප්‍රහාර මගේ පක්ෂයෙන් එල්ල කරනවට මොකද මේ රටට ඉන්න ලොකුම හතුරා සහ විනාසය රනිල් . මොහුව මේ තැනින් ඉවත් කරන්න ඉන්න එකම කෙනා සජිත් . මොකද මොන ආණ්ඩුව අආවත් රට කන එක රනිලාට විපක්ෂයේ ඉඳන් උනත් කරන්න තරම් ර නිලාට එම හැකියාව තියෙනවා
    එක නිසා සජිත් සහ ගෝටා කියන්නේ හොඳ සටනක් , එම සටන මැද්දේ තුන්වන පර්සවයක් දෙවැනි මනාපේ වාසිය අරන් ජනපති වෙන්නත් පුළුවන් . සජිත් කියන්නේ මහා දැක්මක් ඇති නායකයෙක් කියලා මම හිතන්නේ නැහැ එසේම සජිත් ඇරෙන්න වෙන අපේක්සකෙක් ඇත්තෙත් නැහැ . පෝනි අවොත් තමයි ලොකුම ගණනකින් දිනන්න පුළුවන් , කරු අවොත් ඊට ටිකක් අඩුවෙන් ජය ගත හැකියි රනිලා අවොත් ඊට ටිකක් ගනියි නමුත් සජිත අවොත් unp සියල්ල චන්දෙ දෙනවා . මේ වෙලාවේ හොඳම අපේක්සකය සජිත්. අපිට ඕන හොඳ සටනක් එතකොට තමයි ජනතා බලය දෙසපලකයන්ට හෝ අපේක්සකයට දෙනෙන්නේ . ගෝටා තමයි අංක එක එකේ කිසිම වෙනසක් නැහැ ගෝටාට තියෙන්නේ වයස ගියාට මහලු නොවන සක්තියක් , ගතින් නොව සිතින් ඉතා සක්තිමත් . දියසෙන් කුමාරයා ඉතා පරිණතයි
    ඇමෙරිකාව වගේ දිවුණු රටක ඉඳලා ලංකාව වගේ සංකෘතියකට එක ගලපලා ගැලපෙනම සැලසුම ගෝටා අනුමත කරවී. ගොට ජනපති වී සජිත් විපක්ස නායක වී දෙපිරිම එකතුවී රට ගොඩනගන හැටි දැකීම තමයි අපේ එකම සිහිනය

  10. සෝදනා says:

    අනේ බොල සෝදනා, උඹ අහල නැද්ද ඉතිහාසයේ රජවරු අවුරුදු 50 හැට එක දිගට රජකම්කරලා තියෙනවා.

Main News